IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මුරුක්කු මල්ලේ ගංජා කේරළේ

මාලිගාවත්තේ දී කේරළ ගංජා කිලෝ පහමහමාරක් සමග එක් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

හෙරොයින් කුඩු හිගයක් නිසා ගංජා වැඩියෙන් අලෙවි වෙතියි පොලිස් ආරංචි කියයි.

මුරුක්කු පැකට් අස්සේ දමා ගංජා ගෙනවිත් ඇතැයි පොලිසිය කියයි.

 

 



අදහස් (0)

මුරුක්කු මල්ලේ ගංජා කේරළේ

අනුර Thursday, 19 September 2013 08:06 PM

මම හිතන්නේ අනුමත ඉස්කාගාර වල නිපදවන අරක්කු වැනි දේවල් මිල අඩුකර පොඩි මිනිසුන්ට සාධාරනයක් වෙන විදියට තියෙනවා නම් මම හිතනවා මෙවැනි හොර මත්පැන් හා ගංජා කුඩු වර්ගවලට පස්සෙන් දුවන්නේ නැතිවේවි, නීතිගතව ඇති දේවල් සාධාරන මිලකට අලෙවි වුනොත් මෙවැනි ප්‍රශ්න ගොඩක් දුරට නැති කරගන්න පුළුවන් වෙයි කියලයි මගේ අදහස (නි)

:       0       0

චින්තක පෙරේරා Friday, 20 September 2013 01:19 PM

අපට ජාතිවාදීය කියන අය කියවිය යුතු ලිපියක් බීබීසී එකේ ‘නිව් හැම්’ ප්‍රදේශය පිළිබඳව තියෙනවා. මේ කුඩු ප්‍රශ්නෙට ඒක අදාල නැති උනත්, ජාතික වාදය හා ජාතිවාදය උවමනාවෙන් පටලවා ලංකාවේ දියුණුවට මඟ අහුරන අය‍ට ඒක හොඳ "කීං... ගාන" කනේ පාරක්. (ස)

:       0       0

සලීම් Thursday, 19 September 2013 09:16 PM

විකුණන මනුස්සයාගේ ජාතිය හොයලා වැඩක් නැ මේකෙන් විනාසවෙන්නේ අහිංසක දුදරුවෝ අන්තවාදී අදහස්වලින් මිදී මත් උවදුර විනාස කිරීමට සියලුමදෙනා එකතුවන්න (අ)

:       0       0

සංජීව Friday, 20 September 2013 01:40 PM

මම චින්තක එක්ක එකඟයි, චින්තක මෙතන නමක් ගමක් කිවුවෙ නැහැනේ. ඒත් සමහරක් අයට තරහ යනවා. චින්තක කියුවේ ඇත්තක්, ඔය කට්ටිය තමා කොළඹ මුඩුක්කු ගානේ ඉඳගෙන ඔය බිස්නස් එක කරන්නේ. එයාලගේ වැඩේ තමන්ගේ ගොඩ වැඩි කර ගන්න දඟලන එක තමයි.ළමයි හැදුවට පස්සෙ උන්ට කන්න දෙන්න බැහැ., ඉතින් ලෝකේ තියෙන කුණු ජරාව ඔක්කොම ගේනවා අපේ රටට. (ස)

:       0       0

ධනුක Friday, 20 September 2013 01:44 PM

ඒ ගමන මාමස්මිගෙ ගෝලයො ටික කුඩු විකුණන එක නවත්තල ගංජා විකුනන්න පටන් අරන් වගේ. (ස)

:       0       0

සෙන්තිල් Thursday, 19 September 2013 10:05 PM

චින්තක පෙරේරාට කොයිවෙලෙත් ජාතිවාදය. (නි)

:       0       0

මලිති Friday, 20 September 2013 01:16 AM

රිෂාඩ්, හොරාට පළමුව කෙහෙල්කැන වැට පැනලා වගෙයි (නි)

:       0       0

රත්නම් Friday, 20 September 2013 01:23 AM

ආර්‍ෂා, ඔබ තලෙයිබාන් ඝාතකයින්ගේ වෙඩි උණ්ඩය ගැන ආඩම්බරයෙන් කියවන්නේ, මලලාගේ වීර ගතිය විද ගන්න බැරි අමාරුව නිසා. (නි)

:       0       0

රජවර්ධන Friday, 20 September 2013 03:08 PM

අපරාදේ,අපිටත් ඕක දුන්නා නම් බීලා පොඩි විනෝදයක් ගන්න තිබුණා. (නි)

:       0       0

සිරි Friday, 20 September 2013 07:21 AM

ජාතිය මොක උනත් වැඩක් නඅ.මේවා ගන්නේ ජාතිය ගැන හිතල නෙවේ.නැතිකරලා දාන්න බලන්නනේ ඕනේ.(අ)

:       0       0

කුමාරි Thursday, 19 September 2013 04:47 PM

හොද වැඩක්,මම නිතරම කියපු විදිහට දැන් හෝමාගම සහ උඩුවන අවට සිවිල් පොලිසියෙන් කුඩු සහ ගංජා හොරුන් ලුහු බදිනවා කියලා දැන ගන්න ලැබුනා.මෙය ලංකාදීපයේ මැදිහත් වීමෙන් කළ දෙයක් නම් ඔබලාට බොහෝ පින් (නි)

:       0       0

සම්පත් Friday, 20 September 2013 08:53 AM

ඔය පැත්තේ ඉන්න අය ගැන කියන්න ඕනෑ නැහැ. හැමදේම බිස්නස් තමා ඒගොල්ලන්ට. (නි)

:       0       0

සාදාරන Friday, 20 September 2013 09:04 AM

ගංජා බොන්න කැමති අයට බොන්න දුන්නා නම් ඉවරනේ (නි)

:       0       0

ඉෂාර Friday, 20 September 2013 09:14 AM

හරියට අලි බෙටි වගේ (නි)

:       0       0

දුමින්ද Thursday, 19 September 2013 05:18 PM

මත් ද්‍රව්‍ය අළෙවියේ මර්මස්ථානය ලෙස හැදින්වෙන තැන්වලත් අපේ පොලීසියට හැකියාව තිබීම ගැන ආඩම්බරයි.මෙය දිගටම සිදුකරගෙන යන්න. (නි)

:       0       0

සිරියලතා Thursday, 19 September 2013 05:26 PM

කුමාරි ඔබ හරි.මමත් හරි සතුටින් ඉන්නේ, මේ අවට කුඩු ගංජා නවතිනකම්.මොකද අපිටත් ඉන්නවා පාසල් යන තරුණ ළමයි. මෙය නැවැත්විය හැක්කේ ජනමාධ්‍ය සහ පොලිසිය මහජනතාව එකාවන්ව එක්වීමෙනුයි (නි)

:       0       0

චොප්පෙ Thursday, 19 September 2013 05:49 PM

තංගල්ලේ බඩු තියෙද්දි මොන එහෙකට කේරලෙන් ගේනවද? (නි)

:       0       0

චින්තක පෙරේරා Thursday, 19 September 2013 06:09 PM

ලංකාවේ කුඩු, කේරල ගංජා බිස්නස් එකේ මුල් තියෙන්නේ අහවල් ජාතිකයෝ ඉන්න මුඩුක්කු ගුබ්බෑයම් වල. අපේ පොලිසිය දන්නවා මේවා කෙරෙන්නේ කොහොමද කියලා. ඕවා නතර කරන එක ලොකු දෙයක් නෙමෙයි. ඒ වුනත් 100% නවත්වන්න කාටවත් බැරිවෙයි (නි)

:       0       0

ඇෆ්ගන් නිමල් Friday, 20 September 2013 06:21 PM

ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලන්නේ ජාති ආගම් කුලබේද ඉවත් කරලා එකම රටක සහෝදර සහෝදරියන් වගේ අපි එකතුවෙලා අපේ මානව සම්පත් හරි මගට ගෙනෙන්න උදව් කරමු. (නි)

:       0       0

අනුර Friday, 20 September 2013 11:47 AM

මෝඩ රත්නම් , මලාලට වැඩිය වීර ගතිය ඇති ඇය ලෝකයේ නැද්ද අප්පා!!!!!! (ස)

:       0       0

රිෂාර්ඩ් Thursday, 19 September 2013 07:10 PM

චින්තක පෙරේරා, ඉස්සර වෙලා හැම එකටම ඔය ජාතිවාදය ගාවගන්න එක නවත්තගන්න. ඕක මානසික ලෙඩක්. පිස්සෙක් වෙන්න පුළුවන් අනාගතේදී. ඔය ඔක්කොම මේවට අනුබල දෙනවා. ඕකෙන් වෙන්නේ තමා මෝඩයෙක් යන්න ප්‍රදර්ශනය වීමයි (නි)

:       0       0

ලංකා Thursday, 19 September 2013 07:23 PM

මෙම ප්‍රදේශයේ ඉන්නේ එක ජාතියක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site