IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මරික්කාර්ටත් කෝප් කමිටුව එපා වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ද කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මරික්කාර් මහතා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වීමත් සමඟ එයින් ඉල්ලා අස්වූ මන්ත්‍රී ගණන හතරක් දක්වා ඉහළ යයි.



අදහස් (4)

මරික්කාර්ටත් කෝප් කමිටුව එපා වෙයි

Hafeel Tuesday, 19 March 2024 05:27 PM

මෙහෙම ඉල්ලා අස්වූ මන්ත්‍රීලාගේ කරේ මාල ඇති. ඒ නිසා එම කෝප් කමිටු රැස්වීමට යන්න බයක් ඇති...

:       0       0

chandima Tuesday, 19 March 2024 08:24 PM

බල්ලන් එක්ක බුදියලා නැගිටලා ගියත් ඇඟේ බලු ගඳ තියෙනවා නේද?

:       1       0

samare Wednesday, 20 March 2024 01:04 AM

වාචාලකම හැරෙන්නට වෙනත් ගුණයක් මෙයාගේ නැහැනේ. එනිසා ප්‍රශ්නයක් නැහැ. කොළඹ මිනිස්සු නුවණක්කාර නම් ඊළඟ මහඡන්දෙදී මෙයාවත් ගෙදර තැබිය යුතුයි. ඔය පෝක් එකේ සභාපතිවත් ගෙදර තියන්න ඕනෑ කෙනෙක් තමයි... කලුතර අය බුද්ධිමත් නම්...! 

:       0       2

Lelwala Wednesday, 20 March 2024 06:52 AM

සිංහල බෞද්ධ නායකයින් ඉතාම පහත් විදියට විවේචනය කරන කෙනෙක් හැටියටයි මම දකින්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site