පසුගිය මැයි රැලියට කොළඹ හයිඩ් පිටිය නොලැබුණු ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසෆ් ස්ටාලින් හා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප්‍රිය උසාවි නියෝග කඩ කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් පොලීසියේ ඉහළ නිලධරයින්ගේ උපදෙස් ගෙන මේ නඩුව අවසන් කරන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පැමිණිල්ලට උපදෙස් දුන්නේය.
මැයි දිනය ද අවසන් වී ඇති බව සිහිපත් කළ මහේස්ත්‍රාත් නඩුව ලබන 15 වැනිදාට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැයි දා හබේ ගැන පොලීසියට උපදෙස්