IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැයි දින රාජකාරියට පොලිසියෙන් දහ දාහක්

කොළඹ නගරයේ හා ශ්‍රී ලංකාවේ අනිකුත් ප්‍රෙද්ශවල පැවැත්වෙන මැයි රැළි පෙළපාලිවල රාජකාරි සඳහා 10,000 කට ආසන්න පොලිස් නිලධාරීන් පිරිසක් නිල ඇදුමෙන් මෙන්ම සාමාන්‍ය ඇදුමෙන්ද රාජකාරිවලට යොදවන බවත්, ජනතාවගේ ආරක්ෂාව උදෙසා ගමන් ගන්නා මාර්ගවලද පොලීසියෙන් යොදවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. එදින විශේෂ දරථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ. පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සැලකිලිමත් ලෙස රිය පදවන ලෙසයි. බාධා නොවන අයුරින් වාහන නැවැත්වීමට තිබෙන ස්ථානවල පමණක් රථවාහන නතර කරන ලෙසත් බීමතින් මැයි රැළිවලට නොඑන ලෙසත් ඔහු ඉල්ලයි.



අදහස් (0)

මැයි දින රාජකාරියට පොලිසියෙන් දහ දාහක්

රංග Sunday, 29 April 2012 04:43 PM

ඔව් ඉතිං පොලීසියෙන් ඔය වගේ රාජකාරියක් කරවගත්තොත් මිසක් මොකද ලංකාවේ පොලීසිය හොරු මංකකොල්ල කාරයෝ අල්ලන්න දාන්නවයැ?

:       0       0

දයා(saudi) Sunday, 29 April 2012 06:25 PM

පිස්සු කතා කරන්න එපා. ඔයා වුණත් පණට ආදරේ නම් හොරු, මංකොල්ල කාරයො අල්ලන්න යනවද? ඒ මිනිස්සුන්ටත් දරු මල්ලො ඉන්නවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site