හලාවත සිට නයිනමඩම දක්වා මුහුදු වෙරළට සමාන්තරව ඇති මාර්ගය තල්විල මෝය අසලදී කැඩී විනාශ වී යාමට පටන් ගෙන ඇති අතර එම ස්ථානයට පාලමක් හදා දෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.
හලාවත - කොළඹ ප්‍රධාන මාර්ගයට සමාන්තරව දිවෙන මෙම මාර්ගය ප්‍රධාන මාර්ගයේ යම් වාහන තදබදයක් ඇති වුවහොත් ඊට විකල්පයක් ලෙසද භාවිතා කරන මාර්ගයකි.එමෙන්ම මුහුදු තීරයේ ජීවත් වන අති විශාල ජනතාවක් ද මෙම මාර්ගය දිනපතා භාවිතා කරති.මුහුදු තීරයේ පිහිටා ඇති තරු පන්ති හෝටල් වලට මෙන්ම සාමාන්‍ය හෝටල් වලට සංචාරකයින්ට ගමන් කිරීමට ඇති පහසුම මෙන්ම කෙටිම මාර්ගය ද මෙය වන්නේය.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝය කට ළඟට පාලමක් ඉල්ලයි
ටෙනිසන් Monday, 07 September 2015 11:26 PM
මේකට මුලින්ම පිළියම් යෙදුවා නම් මෙච්චර විනාශයක් වෙන එක නවතාගන්න තිබුණා (නි)
ශ්‍රීමාන් Monday, 07 September 2015 11:28 PM
තල්විල මිනිස්සු මේක මෙච්චරකල් දැක්කේ නැද්ද? (නි)