IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මයෝන් මුස්තාපා නැතිව නඩුව විභාගයට

එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත්‍රී මීරා මොහිදීන් ‍මොහොමඩ් මයෝන් මුස්තාපාට එරෙහිව,  ඔහු නැතිව, නඩුව විභාග කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු බන්දුල කුමාර අතපත්තු මහතා ජුලි 6 වැනි දා සාක්කිකරුවන් කැඳවන ලෙස ද දැන්වීය.  ජනාධිපතිවරණයේ දී සරත් පොන්සේකාට සහාය දෙන්නැයි කියමින් ජාතික නිදහස් පෙරමුණු මන්ත්‍රී මොහොමඩ් ජුවාඩ් මොහොමඩ් මුසාම්මිල්ට රුපියල් ලක්ෂ 42ක අල්ලසක් දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මයෝන් මුස්තාපාට එරෙහිව නඩුව පවරා ඇත. හදවත් සැත්කමකින් පසුව ඔහු එතෙර රෝහලක පසුවෙයි.



අදහස් (0)

මයෝන් මුස්තාපා නැතිව නඩුව විභාගයට

ඩිංගි මහත්තයා Tuesday, 01 May 2012 04:23 AM

හොර මුස්තාපා, ඌ මෙහෙ ලන්ඩන් වල හැංගිලා ඉන්නෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 199 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site