මියන්මාර මුහුදු සීමාව උල්ලංඝනය කළැයි පසුගිය වසෙර් ඔක්තෝබරයේ දී එරට රජයෙන් අත්අඩංගුවටගත් ලාංකික ධීවරයින් 17 දෙනෙකු නිදහස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
එම ලාංකිකයින්ට එරට අපරාධ අධිකරණයේ ගොනු කර තිබූ නඩුව මියන්මාර ජනපතිගේ උපදෙස් පරිදි ඉවත් කරගෙන තිබේ..
ඉදිරි දින තුන ඇතුළත යළි දිවයිනට පැමිණීමට ඔවුනට හැකිවනු ඇතැයි විදේශඔ අමාත්‍යංශය පවසයි.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
866
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මියන්මාර අත්අඩංගුවේ සිටි ධීවරයන් 17ක් නිදහස්