IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මයිකල් ක්ලාක් අද තරගයට නෑ

ශූරයන්ගේ කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියේ එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන තරගයට තමන් කී‍්‍රඩා නොකරන බව  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් පවසයි. ඊට හේතුව වී තිබෙන්නේ ඔහුගේ පිටකොන්දේ ඇතිවී තිබෙන ආබාධයකි. 

මේ වන විට 32 හැවිරිදි ක්ලාක්ට මෙම ආබාධය හේතුවෙන් ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් වලට එරෙහිව පැවති පුහුණු තරග දෙකම මඟහැරුණු අතර මෙම ගිම්හානයේ අග භාගයේ පැවැත්වෙන අළු බඳුන තරගාවලියට සහභාගීවීම සඳහා ඔහු වැඩි අවධානයක් යොමුකර සිටී.

ඉදිරි දින කිහිපය තුළදී ඔහු ලන්ඩන් අගනුවර නැවතී තම ආබාධ තත්ත්වයට ප‍්‍රතිකාර ගන්නා අතර ශූරයන්ගේ කුසලාන තරගාවලියේ  ඕස්ටේ‍්‍රලියාව සහභාගීවන ඉදිරි තරග සඳහා සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටී.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ  ඕස්ටේ‍්‍රලියාව සහභාගීවන දෙවැනි තරගය නවසීලන්තයට එරෙහිව බදාදා (12 වැනිදා) පැවැත්වෙන අතර අළු බඳුන තරගාවලිය එළඹෙන ජූලි මස 10 වැනිදා ආරම්භවීමට නියමිතය.

(*)

 



අදහස් (0)

මයිකල් ක්ලාක් අද තරගයට නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site