(යොහාන් භාසුර)
අපොස සාමාන්‍ය පෙළ විභාගය (2023) ලබන මැයි මස 6 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව අද (1) නිල වශයෙන් නිවේදනය කළේය.
මෙම වසරට නියමිත පාසල් විභාග කාල සටහන විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද නිල වශයෙන් නිවේදනය කළේය.
ඒ අනුව මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වැනිදා ද, අපොස උසස් පෙළ විභාගය නොවැම්බර් මස 25 වැනිදා සිට දෙසැම්බර් මස 20 වැනිදා දක්වා ද, පැවැත්වෙන බව ද එම දෙපාර්තමේන්තුව කියයි.
මෙම වසරේ (2024)) අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බව ද විභාග දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙම වසරේ විභාග කාලසටහන නිකුත් කරයි
නිහාල් Saturday, 02 March 2024 02:27 PM
ඒත් එක්කම විභාග ප්‍රශ්න පත්‍රයත් නිකුත් කරන එකනේ අවුල..!
Tharushi Tuesday, 02 April 2024 04:37 PM
හොදයි.
නෙත්මි Friday, 02 August 2024 05:44 PM
මම හිතන්නේ දැන්...
යමුනා Friday, 15 November 2024 12:10 PM
හරි ම හොද දෙයක්