(යොහාන් භාසුර)
‘සමෘද්ධි’ ප්‍රතිලාභ ලැබූ ආයතනගතව සිටින පුද්ගලයින් 16,146 කට ජනවාරි මාස සිට රුපියල් 2,000 ක දීමනාවක් පිරිනැමීමට තීරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
පිරිවෙන් අධ්‍යාපනය ලබන හිමිවරු, ළමා නිවාස, වැඩිහිටි නිවාස සහ සුරැකුම් මාධ්‍යානවල සිටින අබාධිත පුද්ගලයන්ට මෙම දීමනාව හිමිවන බව ෂෙහාන් සේමසිංහ මහතා සමාජ මාධ්‍ය පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
131
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙම මස සිට තවත් පිරිසකට දීමනාවක්
Chamila Fernando Tuesday, 23 January 2024 11:26 AM
රුපියල් 2000/= කින් කල හැකි දෙය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න උගත් ඇමතිතුමා