IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මුම්බායි සිද්ධාර්ථ විහාරය

මුම්බායි නුවර සුන්දර වෙරල තීරය අද්දර පිහිටි සිද්ධාර්ථ විහාරස්ථානය දහසක් දෙනාට දහම් සිසිල බෙදයි.

විහාරස්ථානයට අයත්  ගොඩනැගිල්ල මහල් 16කින් යුත්තය. පසුගියදා එසැණ එහි ගියේය. විහාරස්ථානය පසෙකින් විශාල බුදු මැදුරක් තනා තිබේ. විහාරස්ථානයට අයත් ගොඩනැගිල්ලේ 16 වැනි මහලට ගිය පසු මුළු මුම්බායි නුවරම දැකබලා ගැනීමට හැකිය. 16වැනි මහලේ තවත් බුදු මැදුරකි.

එහි  බුදුපිළිම වහන්සේ පිලිබදව විහාරාධිපති කොහිලවත්තේ ලංකානන්ද හිමියෝ මෙසේ කීහ.

 මේ බුදුපිළිම වහන්සේගේ නෙත් හරිම බලසම්පන්නයි. ඒ වගේම  දෑස් දිහා බලන් ඉන්න ආසයි. එම පිළිම වහන්සේ වසර සිය ගණනක් පැරණියි. වසර ගණනාවක් ඉන්දියාවේ දර්මදුත සේවයේ යෙදෙමින් 1996 දි අපවත්වී වදාළ මහාචාර්ය කොහිලවත්තේ ආනන්ද හිමියන් විසින් මේ සියලු දේ ගොඩනැගු බවද ලංකානන්ද හිමියෝ කීහ.

 බහුජන විහාරස්තන දායක මණ්ඩලය විහාරස්ථානය පාලනය වන අතර එහි කළමනාකාරිනි කමනි රණසිංහ මහත්මියයි.  

IMG_6880

 

IMG_6862 IMG_6863

IMG_6867 IMG_6869IMG_6864 IMG_6872 IMG_6873 IMG_6878



අදහස් (3)

මුම්බායි සිද්ධාර්ථ විහාරය

සඳුනි Thursday, 20 November 2014 03:03 PM

තට්ටු 16 ක මෙච්චර ලස්සන පන්සලක්...අහන්නත් පුදුමයි.සාදු..සාදු..! (නදී)

:       0       0

හේමන්ත Friday, 21 November 2014 02:59 AM

මුම්බායි යන්නට ලැබුනොත් අනිවාර්යයෙන්ම මෙම ස්ථානයට යනවා. හරිම ලස්සන තැනක්. සතුටක් දෙන පුවතක්. (නි)

:       0       0

ලාල් රාජකරුණා Thursday, 20 November 2014 10:54 AM

සාධු!! සාධූ!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site