IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මුම්බායි පිල ලකුණු 60 කින් චෙන්නායි පාරජය කරයි

ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 49 වැනි තරගය ලෙස මුම්බායිහිදී අද (05 වැනිදා) පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල ප‍්‍රබල චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු 60 කින් පරාජය කරමින් 7 වැනි ජයත් සමග ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණියේය.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින්  ඕවර තුනකදී ලකුණු 6 කට කඩුලූ දෙකක් දවා ගැනීමට සමත් විය.

මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 5 ට 139 (ඞ්වේන් ස්මිත් 22, සචින් තෙන්ඩුල්කාර් 15, දිනේෂ් කාර්තික් 23, රෝහිත් ශර්මා නොදැවී 39, හර්බජාන් සිං නොදැවී 25, රවින්ද්‍ර ජඬේජා 29/3)

චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 15.2 කදී සියලූ දෙනා දැවී 79 (මයික් හසී 22, රවින්ද්‍ර ජඬේජා 20, මහේන්ද්‍ර සිං දෝනි 10, මිචෙල් ජොන්සන් 27/3, ලසිත් මාලිංග 6/2, ප‍්‍රගයන්  ඕජා 11/3)
   

 



අදහස් (0)

මුම්බායි පිල ලකුණු 60 කින් චෙන්නායි පාරජය කරයි

යොහාන් Sunday, 05 May 2013 05:41 PM

අපේ කෙනාට ඩොලර්ස් ටිකක් පෙන්නනවා නම් ඉඩක් තියෙයි සමහරවිට විකට් අරගෙන තරඟය ගොඩ දාලා දෙන්න (නි)

:       0       0

සමීර සාලින්ද Monday, 06 May 2013 11:26 AM

මාලිංග එල කොල්ලක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 138 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site