අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ පුනේ හිදී පැවැති තරගයේදී හර්බජාන් සිං මෙහෙයවන මුම්බායි ඉන්දියන්ස් පිල විසින් සව්රව් ගංගුලිගේ නායකත්වයෙන් යුත් පුනේ වොරියස් පිල ලකුණු 1 කින් පරාජය කරන ලදි. මුමිබායි ඉන්දියන්ස් ඕවර 20 කදී කඩුලූ 9 ට 120 (සචින් තෙන්ඩුල්කාර් 34, ජෙම්ස් ෆ‍්‍රැන්ක්ලීන් 25)පුනේ වොරියස් ඕවර 20 කදී කඩුලූ 6 ට 119 ( මිතුන් මංහේස් 42, රොබින් උත්තප්පා 18)
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුම්බායි ඉන්දියන්ස් පිලට ලකුණු 1 ක ජයක්
බුද්ධිම Saturday, 05 May 2012 06:45 AM
ඇති යන්තම්!