IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුම්බායි ඉන්දියන්ස් පෙරමුණට එයි

ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 66 වැනි තරගය ලෙස මුම්බායිහිදී අද (15 වැනිදා) පැවැති තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල ලකුණු 14 කින් රාජස්ථාන් රෝයල්ස් පිල පාරජය කිරීමට සමත් විය.

මුම්බායි පිල මෙම ජයත් සමග තරග 15 කදී ප‍්‍රසාද ලකුණු 22 ක් හිමිකර ගනිමින් ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.

මුම්බායි පිල නියෝජනය කරන ලසිත් මාලිංග  ඕවර හතරේදී ලකුණු 35 ක් ලබා දෙමින් එක කඩුල්ලක් දවා ගත්තේය.

මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 8 ට 166 (ග්ලේන් මැක්ස්වෙල් 23, දිනේෂ් කාර්තික් 21, ආධිත්‍ය ටාරි 59, කිරන් පොලාඞ් 17, හර්බජාන් සිං නොදැවී 15, ජේම්ස් ෆයුක්නර් 32/2, ෂේන් වොට්සන් 30/2)

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 7 ට 152 (ෂේන් වොට්සන් 19, ස්ටුවට් බිනී නොදැවී 37, බ‍්‍රැඞ් හොජ් 39, මිචෙල් ජොන්සන් 23/2, දාවන් කුල්කරණි 21/2)

 



අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස් පෙරමුණට එයි

සුරේෂ් Thursday, 16 May 2013 09:40 AM

මාලිංග තමයි මුම්බායි පිලේ ඕවර් එකකට ගහන අඩුම සාමාන්‍යක් තියෙන බෝලර්. මාලි නිසා තමය මුම්බායි දිනන්නේ. මුම්බායි පලවෙනි මැච් දෙකම පරාදයි. ඵලවෙනි දෙකම මාලිංග සෙල්ලම් කළේ නැහැ.(නදී)

:       0       0

වසන්ත Thursday, 16 May 2013 11:22 PM

මැච් එක බැලුවා නම් දන්නවා මාලිංග ගේ වැඩ. මැච් එක දිනුවේ මාලිංගගේ අන්තිම ඕවර් දෙකෙන් (නි)

:       0       0

යොහාන් Thursday, 16 May 2013 07:47 AM

ජහොන්සෝන් 23/2 , කුල්කානි 21/2 , මාලිංග ලෝක ප්‍රකට යෝකෙර් 35/1... කොහොමද අපේ යෝකර්ගේ සෙල්ලම්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site