IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


මුම්බායි ඉන්දියන්ස්ට කඩුලු 2 ජයක්

අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායි හිදී (6 වැනිදා) පැවැති තරගයේදී හර්බජාන් සිං මෙහෙයවන මුම්බායි ඉන්දියන්ස් පිල විසින් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලූ 2 කින් පරාජය කරන ලදි. අවසන් පන්දුවට හතරේ පහරක් ගැසු ඞ්වැන් ස්මිත් මුම්බායි ඉන්දියන්ස් පිල ජයග‍්‍රහනය වෙත රැුගෙන ගිය අතර තරගයේ වීරයා සම්මානය ද දිනාගත්තේය. ස්මිත් හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් නොදැවි ලකුණු 24 න් ලබා ගැනිමට සමත් විය. චෙන්නායි සුපර් කිංග්ස්  ඕවර 20 කදී කඩුලූ 8 ට 173 (මුරලි විජේ 41, , ඞ්වෙන් බ‍්‍රාවෝ 40, සුරේෂ් රයිනා 36, ලසිත් මාලිංග 25/3, රුද්‍ර ප‍්‍රතාප් සිංග් 28/3)මුමිබායි ඉන්දියන්ස්  ඕවර 20 කදී කඩුලූ 8 ට 174 (සචින් තෙන්ඩුල්කාර් 74, රෝහිත් ෂර්මා 60, ඞ්වැන් ස්මිත් 24(නොදැවි*, ඞ්වෙන් බ‍්‍රාවෝ 39/2, රවින්ද්‍ර ජඩෙජා 12/2)



අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස්ට කඩුලු 2 ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2026 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 636 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 717 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site