IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාමන්ඩිට පහරදුන් එස් අයි අත්අඩංගුවට

(සුමිත් පොතුපිටිය) 

සිය මාමණ්ඩියට අතින් පයින් පහරදුන් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පොලිසියක රාජකාරි නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකු බව පොලිසිය කීය.

පහරදීමට අදාලව මාමණ්ඩියද අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කීය.

සැකකරුවන් දෙදෙනාම පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි .

ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් ද සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරින් පරීක්ෂණ පවත්වති.



අදහස් (3)

මාමන්ඩිට පහරදුන් එස් අයි අත්අඩංගුවට

බකල ජයා Thursday, 09 January 2025 12:33 AM

මාමණ්ඩිව අත්අඩංගුවට ගත්තේ ගුටිකෑවටද?

:       1       11

Premarathna Thursday, 09 January 2025 02:21 PM

ජනතාව කියන්නෙ පොලිසියෙ කෙනෙකුට නිවසක් වත් කුලියට දෙන්න එපා කියල තිමයි හේතුව එහෙම ගත්කෙනා ස්ථාන මාරුවෙලා යනකොට නිවස අයිතිකරුට නොදී හිතවතෙකුට දීලා යනවලු සමහරවිට මේ මාමණ්ඩි ඒ කතාව නොදැන ඉන්නවා ඇති නැත්නම් දුවත් දීලා ගුටිකන්න වෙන්නෙ නැහැනේ

:       0       4

Bunny Preena Thursday, 09 January 2025 09:24 AM

මොනවා බෙදාගන්න බැරිවද දන්නේ නෑ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site