IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


මාඳු ගඟේ මෝටර් බෝට්ටු සංචාර සති දෙකක් නවතයි

(එම්.සුසිල් ප්‍රියන්ත)

කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීමේ පියවරක් ලෙස අද (16 ) සිට සංචාරයකයින් මාදු ගඟේ සංචාරය කිරීම නතර කර දැමූ බව මාදු ගඟ සංචාරක මෝටර් බෝට්ටු හිමියන්ගේ සංගමය කියයි .

මේ  පිළිබඳව බලපිටියේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් පැමිණ කළ, ඉල්ලීමකට අනුව මේ පියවර ගත් බව එම සංගමයේ සභාපති ප්‍රදීප් චන්දන මහතා කීවේය.

අද (16 ) සිට තමන් ගත් මේ ක්‍රියා මාර්ගය සති දෙකක් යනතෙක්ම ක්‍රියාතමක කරනු ලබන බවත් තම සංගමයට අයත් නැති මෝටර් බෝට්ටු  මෙය කඩ කලොත් සිය සංගමය එයට වගකීමට බැරි බවද ඔහු කීවේය .

රජයෙන් තමන්ට  මෙවැනි දැනුම්දීමක් නොකළ නිසා තමන් වෙත එන සංචාරකයින් මෝටර් බෝට්ටුවලින් මාදු ගඟ සංචාරය කරන  බව මාදු ගඟ සංචාරක මෝටර් බෝට්ටු හිමියන්ගේ සංගමයට අයත් නැති මෝටර් බෝට්ටු හිමියන් කිහිපදෙනෙකුම පැවසීය.



අදහස් (0)

මාඳු ගඟේ මෝටර් බෝට්ටු සංචාර සති දෙකක් නවතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 19 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 864 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2496 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site