IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


මොන තරාතිරමේ හිටියත් පාස්කු සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් මොන තරාතිරමක හිටියත් අත්අඩංගුවට ගන්නා බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ප්‍රේමදාස මහතා මේ බව කීය.

"පාස්කු විමර්ශන රජය පරීක්ෂා කරන තත්ත්වයක් දක්වා පැමිණ ඇති බවත් එය අසීරු වුවත් ඉටුකරන බවත් ජනාධිපති එදා කාදිනල් තුමාගේ උත්සවයේදී පැවසුවා පැවසුවා. 

එය විකෘති කරමින් අද කරුණු ප්‍රකාශයට පත්වීම යුක්ති සහගත නැහැ.පාස්කු  විමර්ශන වාර්තාව ඉදිරියේදී විමර්ශනය සඳහා රහස් පොලිසියට බාර දෙන්නත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ  සභාගත කරන්නත් සූදානම්.පාස්කු ප්‍රහාරය ගැන විධිමත් විමර්ශනයක් කරන බව අපේ ජනපතිවරණ ප්‍රකාශයේද සඳහන් කර තිබුණා.ඒ ආකාරයෙන්ම අප මේ වන විට විධිමත් විමර්ශන ආරම්භ කර තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (7)

මොන තරාතිරමේ හිටියත් පාස්කු සැකකරුවන් අත්අඩංගුවට ගන්නවා

Mr Don Wednesday, 09 July 2025 02:42 PM

නිකන් බයිලා ගහගහ ඉන්නේ නැතිව අත් අඩංගුවට ගන්න...

:       5       69

මහසෙන් Wednesday, 09 July 2025 03:02 PM

හා.. අල්ලන්නේ දවල් ද දන් නෑ.. හොඳම කයිතන් කෙනෙක්...

:       0       0

යෝගා Wednesday, 09 July 2025 03:07 PM

මොන තරාතිරමක අයකු වුණත් අත්අඩංගුවට ගන්නවා. ජෙප්පෙක් නොවෙන තාක්...

:       0       0

ගුණරත්න Wednesday, 09 July 2025 03:33 PM

ත්‍රස්තවාදීන් ප්‍රහාරයට කලින් තමන්ගේ දේපළ ලිව්වා වෙනත් අයෙකුට. ඒ තැනැත්තා ආණ්ඩුවේ ආධාර කාරයෙක්ලු. ඉතින් ඒ දේපල රජයට පවරාගෙන වන්දියක් ලෙස වින්දිතයින්ට දිය යුතුයි..

:       0       0

පන්සිළු Wednesday, 09 July 2025 04:36 PM

මං මේ බැලුවේ ඡන්දයක්වත් ළඟද කියලා. කට උල් කර කර අත ගුළි කර කර...

:       5       38

Sameera Wednesday, 09 July 2025 04:36 PM

දැන්වත් මෙහි බැරෑරුම්බව තේරුම්ගෙන අනාගතයේදී මෙවැන්නක් සිදුනොවීමට ආරක්ෂක අංශ දියුණු තාක්ෂණික ක්‍රම භාවිතා කිරිමට යොමු කරන්න! ISIS යනු මිලෙච්ඡ ත්‍රස්තවාදී කණ්ඩායමක්! FBI report බලන්න සහ එම වාර්තාව අධ්‍යයනය කරන්න! මෙය දේශපාලනීකරණය නොවිය යුතුයි! උගන්ඩා සල්ලි වගේ මුලාවක් නොවිය යුතුයි...!

:       1       21

prasanna Thursday, 10 July 2025 03:06 PM

අපි බැංකුවේ වැඩිවෙලා බලාගෙන ඉන්නද මාමේ?

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 436 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16863 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 661 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site