
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අවුරුදු 31 ක් වයසැති තමාට රටෙි පස් වරක් අගමැති බය වෙනවා නම් කිව යුත්තේ අරගලයට ජය වේවා කියා යැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමාණික්කම් මහතා:-(දෙජාසං) පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සපයමින් රාසමාණික්කම් මහතා මේ බව කීය.
අද මේ රටේ තිබෙන තත්වයට වික්‍රමසිංහ මහතාත් වගකිව යුතුයැයි ද ජන ජනවරම හරහා එතුමාට නැවත ගෝ හෝම් කියන්න අවශ්‍ය නැති අතර එතුමා ජනතාව විසින් ගෙදර යවා ඇතැයි ද රාසමාණික්කම් මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බය නොවෙයි, එතුමා තලතෙල් සුවඳට ඇලජික්...
කොන්ද පණඇති මන්ත්‍රී කෙනෙක්...!