IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මිනිහා පුංචියි : හොරකම ලොකුයි

ව්‍යාජ වවුචර් සහ ලිපි ද්‍රව්‍ය ඉදිරිපත් කර රුපියල් තුන් කෝටියක් වංචා කළැයි සැකපිට මත්තේගොඩ පෞද්ගලික කර්මාන්ත ශාලාවක කාර්යාල කාර්ය සහායකයකු වන මහින්ද කුමාර ධර්මවංශ රුපියල් ලක්ෂ 300ක ශරීර ඇප සහ පෞද්ගලික ඇප මත මුදා හරින ලෙස නියම කළ හෝමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙණිය මහතා ඔහු විදේශ ගත වීම ද තහනම් කළේය.

  හොර වවුචර් 1276ක් සහ හොර ලිපි ලේඛන 2605ක් සොයා ගත් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

 

 



අදහස් (0)

මිනිහා පුංචියි : හොරකම ලොකුයි

සුජී Tuesday, 25 March 2014 05:51 PM

ලක්ෂ 300ක ශරීර ඇප අත්සන් කරනවා කියන්නේ මොකක්ද කියලා දන්නා කෙනෙක් පැහැදිලි කරනවාද? මම දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

මනෝජ්-සාජා Tuesday, 25 March 2014 09:58 PM

වංචා කරපු මුදලම ඇපේට තියන්න වෙලා .ඔය වංචාව නොකර හිටියනම් ලුනුයි බතුයි කාල හරි පොල් අතු පැලක හරි හිතේ සන්තෝෂෙන් ඉන්නවනේ .''සන්තුට්ටි පරමන් දනන්' 'සතුට හොදම දනය්යි (අ)

:       0       0

සෙලන්සියුස් Tuesday, 25 March 2014 11:22 AM

තුන් කෝටියක් වංචා කරන්න නම් ඊට වඩා ගොඩක් බඩු ගන්නවා ඇති නේ. මොකක් ද මෙච්චර ලොකු කර්මාන්ත ශාලාව.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Tuesday, 25 March 2014 11:24 AM

සුවර් එකටම දේශපාලකයකුට නෑදෑකම් කියන කෙනෙක්.(නදී)

:       0       0

ප්‍රියන්ත Tuesday, 25 March 2014 11:41 AM

මෙම ඇප මුදල කාටද ලැබෙන්නේ. (ස)

:       0       0

නිවිල් ග්‍රෙයි Wednesday, 26 March 2014 12:29 AM

මිනිහට වඩා ලොක්කෙක් නැතුව ඇති නේද? (දී)

:       0       0

චානක. Tuesday, 25 March 2014 11:45 AM

මේවත් හොරකම්ද ...මගෝඩිස්ලා දෙන ගේම් බලනකොට. (ස)

:       0       0

රණතුංග Tuesday, 25 March 2014 12:02 PM

මිනිහ හොද මීටරයක් වගේ.(නදී)

:       0       0

මොරිස් Tuesday, 25 March 2014 12:42 PM

එතකොට ඔය සල්ලි ටිකට මොකද වුනේ? (ස)

:       0       0

දායා අලහකෝන් Tuesday, 25 March 2014 01:37 PM

කාර්යාල කාර්ය සහයකගේ නමට ගෙවලා ඇති. මිනිහටත් යමක් ඇති මෙතන. මේ ආයතනයේ ලොකු ලොකු අය කීපදෙනෙක් මෙකේ ඇතුළෙ ඇති. (ස)

:       0       0

චන්දි Tuesday, 25 March 2014 01:40 PM

කොතන බැලුවත්, වංචාවයි, හොරකමයි, අයුක්තියයි, අසාධාරණයයි, තමයි., තමන්ට තමන් සාධාරණ නොවන තාක් මෙවැනි දේ සිදුවේවි..!! නිසි දඩුවම් වෙලාවට ලැබේවි. (ස)

:       0       0

ඉන්ද්‍රලලිත් Tuesday, 25 March 2014 04:36 PM

සුවර් එකටම කැසිනෝකාරයෙක්.(නදී)

:       0       0

සෙන්සා Wednesday, 26 March 2014 08:58 AM

කාර්යාල කාර්ය සහායකයෙක් මේ තරම් මුදලක් හොරකම් කරනකම් ආයතනයේ පරිපාලනය නිදාගන හිටියද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site