IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මිනිහෙක් හලාවත කුලුනකට නඟී

විදුලිබල මණ්ඩලයේ හලාවත  කාර්යාලයයේ කුලුනක් මතට මිනිසකු නැඟ සිටින බව අවට වැසියෝ කියති.

ඔහුගේ ඉල්ලීම කුමක්දැයි දැනගන්නට නැත. ඔහු අත බෑගයක්ද ඇත.



අදහස් (0)

මිනිහෙක් හලාවත කුලුනකට නඟී

චමින්ද Wednesday, 14 August 2013 10:25 AM

ලියිට් බිල වැඩි කියලද? (ස)

:       0       0

රන්ජන් තලගොඩ මෙල්බන් Wednesday, 14 August 2013 11:03 AM

හලාවත කවුද මේ,අපේ ගම්පහ චන්දනද?

:       0       0

පද්මිණි Wednesday, 14 August 2013 11:03 AM

ඔතනත් නෙලුම් කුළුණක් කරන්න කියලද? (දී)

:       0       0

අස්මිත් Wednesday, 14 August 2013 09:29 PM

ලයිට් බිල වැඩි හින්ද නගින්න නම් විදිහක්ම නැහැ!මොකද ලයිට් බිල මැයි පළවැනිදා පතුලටම බැස්සුවා.දැන් අපට ලයිට් බිල ඉතාමත් අඩුවෙන්මයි එන්නේ.අපිට ඕනෙනම් ඇමති මණ්ඩලේ බිල් ටිකත් අපි ගෙවල දාන්නං කියන්නයි නැග්ගේ! (අ)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 14 August 2013 11:13 AM

විදුලි බිල අඩු කරන්ඩ ඕන, අපේ සහයෝගත් එතුමාට. සටන ඒ සඳහා නම් අපේ සහයෝගය අඩුවක් නැතිව (දී).

:       0       0

උපාලි Wednesday, 14 August 2013 11:13 AM

මෙයා විදුලි වැඩ ගැන දන්නවා නම් කමක් නැහැ. නැත්නම් පොල් ගස් නැග්ග වගේ නෙමෙයි. බලාගෙනයි. රබර් ග්ලවුස් එහෙම දාගෙන නේද ඉන්නේ. (දී)

:       0       0

බන්දුල Wednesday, 14 August 2013 11:33 AM

පුංචි ටිකිරි හරි ඩුබායි තිලක් හරි වෙන්න ඇති නැගල ඉන්නේ අරාබි වසන්තේ ලග එනවද බලන්න.. (ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 14 August 2013 11:46 AM

බෑගයක් අතේ නම් පාන් ගේන්න යන ගමන් වෙච්ච කේස් එකක් (දී)

:       0       0

එෆ් ඩී Wednesday, 14 August 2013 12:03 PM

කරන්ට් වදී බලාගෙන (දී)

:       0       0

ජගත් Wednesday, 14 August 2013 12:19 PM

ගනන්ගන්න එපා උඩටනගින කව්රුත් බිමට බහිනවා (දී)

:       0       0

ආරුමුගම් Wednesday, 14 August 2013 12:38 PM

ජේතවනාරාමයේ කොත බලන්නද නැග්ගේ ? (දී)

:       0       0

අමිල කටුනායක Wednesday, 14 August 2013 01:20 PM

තණකොළ ඩිංගක් කපන්න හිතුනා කුලුනට නගින්න (දී)

:       0       0

නිල්මිණි Wednesday, 14 August 2013 01:34 PM

ලියිට් හදන්න ගිහින් වෙන්න ඇති

:       0       0

දුමින්ද Wednesday, 14 August 2013 03:18 PM

මෙයා හැමතැනටම රබර් ආවරණ ගෙනැද්ද දන්නේ නැහැ නැගල තියෙන්නේ! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site