IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මිනිහෙක් විදුලි කණුවේ

දෙමටගොඩ ධර්මාරාම පාරේ අධිබලැති විදුලි කණුවකට නැඟ සිටින පුද්ගලයකු බිමට ගැනීමට පොලිසිය හා ගිනි නිවන හමුදාව ගත් උත්සාහය අසාර්ථක විය.

එම කණුව පිහිටි පෙදෙසට දොඹකර සහිත ගිනි නිවන රථවලට යෑමට නොහැකි වීම ඊට හේතුවයි.

එම පුද්ගලයා කණුවට නැගුණු හේතුව ද පොලිසිය නොදනී.



අදහස් (0)

මිනිහෙක් විදුලි කණුවේ

තිලක් Tuesday, 14 October 2014 01:39 PM

ඔහේ ඉන්න අරින්න හේතුවක් නොකියම බැහැලත් යයි.(හේ)

:       0       0

සංඛ Tuesday, 14 October 2014 01:44 PM

ආර්ථික ප්‍රශ්නයක් වෙන්න ඇති.(හේ)

:       0       0

ගමගේ Tuesday, 14 October 2014 02:57 PM

අර පිස්සන් කොටුවේ කතාව දන්නවා ඇති කට්ටිය. පිස්සෙක් ගහක් උඩ නැගලා බහින්න බෑ කිව්වලු. කියාලා කියලා බැරිම පාර මිනිස්සු ගහ කපන්න පොරවක් ගෙනහල්ලා කීවාලු ගහ කපන්න යන්නේ බැහැපන් කිලයා. එත් බැස්සේ නැතිලු. එතකොට තව පිස්සෙක් කිව්වලු "කෝ දෙන්න පොරව මට මම ගහ කපන්නම් කියලා. ගහ උඩ හිටපු එකා කඩිමුඩියේ බස්සලු. හේතුව ඇහුවම කිව්වලු අරු පිස්සෙක් නේ ඌ අනිවාර්යෙන් ගහ කපයි ඒ නිසයි බැස්සේ කිව්වලු.(හේ)

:       0       0

ඉසුරන්දි Wednesday, 15 October 2014 07:44 AM

පුවත්පතකතිබ්බේ පවුල් ආරවුලක් මේකට හේතුව කියලයි.(හේ)

:       0       0

නිහාල් Wednesday, 15 October 2014 07:46 AM

එක අධිආරක්‍ෂිත කලාපයක් වෙන්න ඇති ඒ මනුස්යට.(හේ)

:       0       0

ජගත් Wednesday, 15 October 2014 10:58 AM

මොකක්ද හේතුව කියලා හොයලා බලන්න වෙනවා.(හේ)

:       0       0

රෙජි-සිඩ්නි Tuesday, 14 October 2014 11:33 PM

මිනිහා වටපිටාවේ දර්ශන බලන්න කණුවට නඟින්න ඇති. (නි)

:       0       0

ඉන්දු මෙල්බර්න් Wednesday, 15 October 2014 01:57 AM

ගමගේගේ කතාව ලස්සනයි. (නි)

:       0       0

පිටිගල Wednesday, 15 October 2014 02:18 AM

ප්‍රදේශයේ ජනතාව මේ මිනිහාටත් ගහයිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site