IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මිනිහෙක් මාතර පාළමේ කණුවක් උඩ

අහංගම මිදිගම ගම් තුනකට පොදු ප්‍රශ්නයක්  විසඳා දීමට පොලීසියේ සහාය ඉල්ලමින් 28 හැවිරිදි තරුණයෙන් මාතර මහානාම පාළමෙන් දම්වැල් ඇද ඇති යකඩ කණුවකට නැග අඩි හතළිහක් පමණ ඉහළ සිට ජංගම දුරකතනයෙන් ඔහු කණුව මුල සිටින පොලීසිය සමඟ කතා බහ කළේය.

SAM_2146 SAM_2147 SAM_2148 SAM_2190



අදහස් (0)

මිනිහෙක් මාතර පාළමේ කණුවක් උඩ

ඉසුරන්දි දෝහා Monday, 10 November 2014 01:16 PM

අනේ කොල්ලෝ පොදු ප්‍රශ්නය කෙසේ වෙතත් ජිවිතයට හානියක් කරගන්නේ නැතුව ඔතනින් බැහැලා මාරු වෙයන්. උඹලා ඡන්දෙන් පත්කළ උදවියට ඇස් කන් උගුරේ ලෙඩේ හින්දා ඕවට ඇහුම්කන් දෙන්න ක්‍රමයක් නැහැ දැන්. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 10 November 2014 10:17 PM

මෙයා තවම බැස්සේ නැද්ද? (නි)

:       0       0

දසුන් Wednesday, 12 November 2014 04:01 AM

බීරන්ට ඇහෙන්න..(බ)

:       0       0

නන්දන Monday, 10 November 2014 10:17 AM

ඡන්දෙත් දීලා තව කණු උඩත් නගින්න ඕනේ පොදු වැඩක් කර ගන්න.(හේ)

:       0       0

සිරිසේන Monday, 10 November 2014 04:26 PM

අඩි හතළිහක් උස ප්‍රශ්නයක් වගේ. (හේ)

:       0       0

සුමේධ Tuesday, 11 November 2014 02:57 AM

ජනප්‍රිය වෙනවනේ ඒකයි.(හේ)

:       0       0

රූපවතී Monday, 10 November 2014 05:27 PM

බුදු අම්මෝ! රටෙන් බාගයක්ම ගිහින් ඒක බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site