IMG-LOGO

මිනිහෙක් ඉඩමක අයිතිය ගිලියි

මහනුවර ඉඩම් ලේකම් කාර්යාලයේදී ඔප්පුවක මුල් පත්ඉරුවක් හපා කා ගිල දැමූබව කියන මහරගම නාවින්නේ ජේමිස් මාරසිංහ (73) මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්‍ද්‍ර පේ‍්‍රමරත්න මහතා විසින් රිමාන්ඞ් කරණු ලැබීය. නීතිඥයකු බව කියාගත් ඔහු නීතිඥයකුදැයි විමසා වාර්තා කරන ලෙස නියම කළ මහේස්ත‍්‍රාත් කටෙන් එළියට ගත් පත්ඉරුකෑලි රජයේ රස පරීක්ෂක වෙත යැවීමටද නියෝග කළේය.



අදහස් (0)

මිනිහෙක් ඉඩමක අයිතිය ගිලියි

ආර්.ඒ.සිසිල් රාජපක්ෂ, බහරේන් සිට Monday, 28 May 2012 11:48 AM

අනේ මේ...වයසේ හැටියට නෙමෙයි වැඩ ..

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 11:59 AM

අනේ අපොයි මේ මිනිහා ඉඳලා තියෙන්නේ බඩගින්නේද?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 28 May 2012 12:43 PM

තීතියටම අනුව එයා වැඩ කටයුතු කරලා තියෙන පාටයි.ඇයි වෙන සමහර නීතිඥවරු කාලා ගිලින්නේ මිනිස්සු අමාරුවෙන් හරි හම්බ කරන දේවල් නේ.ඒ අනුව මෙයා තව හොදයි. මෙයා නීතිඥයෙක් නම් මෙයා මිනිස්සු අමාරුවෙන් හරි හම්බ කරන මුදල් වෙනුවට කාලා තියෙන්නේ ඉඩම් පත් ඉරු..

:       0       0

අමිල කටුනායක Sunday, 27 May 2012 05:08 PM

කටේ දමා රස පරීක්ෂණය කරල තියෙන්නේ ජේමිස්

:       0       0

නදුන් Monday, 28 May 2012 01:24 PM

මාර සිංහ මාර පොරක් නේ

:       0       0

සමන්ත Sunday, 27 May 2012 06:32 PM

මෙහෙමත් කෙනෙක්. හිස නිකට මොකට කෙස් පැහුනද දෙයියනේ.

:       0       0

සුජීව Sunday, 27 May 2012 06:31 PM

අනිත් පැත්තෙන් එන ඒවා රස පරීක්ෂකට යවන්නෙ නැද්ද ?

:       0       0

අලිබබා Sunday, 27 May 2012 06:31 PM

මෙයා අලි ජේමිස්වගේ පොරක්නේ.

:       0       0

විජය Sunday, 27 May 2012 10:14 PM

මානසික රෝගියෙක්

:       0       0

රජිත් Monday, 28 May 2012 12:38 AM

වළ පයයි ගොඩ පයයි තියාගෙනත් පෙනේද තියෙන තණ්හාව.පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව

:       0       0

කරෝලිස් Tuesday, 29 May 2012 10:53 AM

මේ මනුස්සයට දොස්තර කියල හොදට කොළ ජාති කන්න කියලා... ඉතිං අහුවෙන හැම ‍කොලේම කනවා...

:       0       0

සරත් Tuesday, 29 May 2012 11:10 AM

පත්තිරැ කන්න තහනම් කියල නීතියක් තියෙනවාද අපේ රටේ...

:       0       0

වැඩ මාමා Monday, 28 May 2012 07:00 AM

හැබෑටම රට කන ගම කන උන් ඉන්දෙද්දි පත් ඉරුවක් කන එක මොන කජ්ජක්ද?

:       0       0

ආනන්ද Monday, 28 May 2012 09:00 AM

මෙවැනි කටයුතු සල්ලි වලට ඉඩම් කච්චේරි වල කරනවා. ඒහෙම කලාම ඉඩම් හිමියා අමාරුවේ. කෙනෙකුට තරහින් එහෙම කලාට එම කොළයේ අනිත් පැත්තේ අයිතිය ලියා තිෙයන කෙනාටත් පත් ඉරුව නැති ෙවනවා. ඒකෙන් වෙන්නේ කිසිවක් නොදන්න අහිංසකෙයකුටත් අයිතිය ප්‍රකාශ කරන්න බැරි වීමයි.

:       0       0

නීතිඥයා Monday, 28 May 2012 09:37 AM

මේක ගිලින්න හේතුව නොදැන මෙයා වීරයෙක්ද , මානසික රෝගියෙක්ද කියලා කියන්න අමාරුයි

:       0       0

කලුවල්ගොඩ Monday, 28 May 2012 11:22 AM

නීතිය ගැන නිතර කතාකරන අයටත් ක්‍රියාත්ම කරන්න හොද අවස්ථාවක්...

:       0       0

දොන් සීමන් Monday, 28 May 2012 11:28 AM

නියමයි ජේමිස් බන්ඩා.......!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2117 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 657 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 732 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site