IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මිනිස් ජාවාරමට ට්‍රෝලර් යාත්‍රාවකුත් අරන්

ඕස්ට්‍රේලියාවට හොරෙන් 113 රැගෙන යෑමට තැත් කළැයි කියන ප්‍රධාන සැකකරු හා දෙවැනි සැකකරු ට්‍රෝලර් යාත්‍රාවකත්  හිමිකරුවන් වෙතියි කියන තොරතුරු පොලිසියට ලැබී ඇත. මේ යාත්‍රාව ත්‍රිකුණාමලය ඈත මුහුදේ ඇතැයි කියති.  අන්තර් ජාතික මුහුදු සීමාවේදී මිනිසුන් නැව්වලට නැංවීම සඳහා මේ ට්‍රේලර් යාත්‍රාව යොදා ගනිතියි ද පොලිසියට තොරතුරු ලැබී ඇත.



අදහස් (0)

මිනිස් ජාවාරමට ට්‍රෝලර් යාත්‍රාවකුත් අරන්

ප්‍රියන්ති අල්විස් Wednesday, 30 May 2012 01:34 PM

ඩජනී, එහෙම කිය්නන එපා පව්නේ. ඔයත් හරි කෙල්ලෙක් තමයි.

:       0       0

අජිත් මංජුල Tuesday, 29 May 2012 11:27 PM

මොනවා උනත් මිනිස්සු කැමතියි කටට රහට බත් වේලක් කන්න..

:       0       0

තිලක් Tuesday, 29 May 2012 11:09 PM

මේව මෙහෙම මහා පරිමානෙන් කරන්නේ ලොකු ලොක්කොත් සම්බන්ධද කියල හොයල බලන්න වෙනවා...

:       0       0

සුභාෂිනී Wednesday, 30 May 2012 02:47 AM

හොඳට හොයල බලන්න මේවට සම්බන්ධ ජාති මාමක ලොකු අතු කවුද කියල...

:       0       0

ෆාරු Wednesday, 30 May 2012 09:48 AM

ඉතින් හොඳයි නේ ....

:       0       0

ගජභා Wednesday, 30 May 2012 10:32 AM

ඇත්තටම මේ අය ධීවර කර්මාන්තය සඳහා සීමාවාසික පුහුණුව සඳහා යන අයද දන්නෑ.....

:       0       0

ඩජනී Wednesday, 30 May 2012 10:10 AM

නියමයි,,,ඔස්ට්‍රෙලියා ගියේ කටට රහට බත් වෙලක් කන්නද? ෂෝක් ,,,ඔය හමිබ වෙලා තියෙන්නේ පරිප්පු,,,

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 30 May 2012 11:12 AM

සුභාෂණී අද රට මුහුණ පා ඇති අනතුර මෙයින් හොඳට ප්‍රකාශ වෙනවා මම හිතන්නේ..

:       0       0

මහජනයා Wednesday, 30 May 2012 12:00 PM

බලාගෙන ගුවන්යානාත් ඇති මේ ජාවාරම්කාරයන්ට

:       0       0

dompe malli Wednesday, 30 May 2012 12:07 PM

මෙයා කොළම්බස්ගේ මුණුපුරා

:       0       0

මුදිත් Wednesday, 30 May 2012 06:09 PM

ඔක්කොටම අහු වෙන්නේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ. හිකිස්.... හිකිස්.....

:       0       0

අලිබබා Tuesday, 29 May 2012 08:07 PM

මෙවත් ජාත්‍යයන්තර මටිටමෙි ජාවාරමිතමයි. මෙ එකක් විතරයි. ඔයවගේ නීතියට අසුනොවී කොතරමි දේවල් වෙනවා ඇද්ද?

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 29 May 2012 07:54 PM

සාමාන්‍යයෙන් ටෝලර් යාත්‍රා භාවිතා කරන්නේ මසුන් මැරීමේ කටයුතු සඳහා ධීවරයින් විසින් නමුත් මෙහිදී මිනිසුන් මසුන් ලෙස සලකා කටයුතු කර ඇතිබවක් පෙනී යයි.

:       0       0

සුරේෂ් Wednesday, 30 May 2012 12:32 PM

මෙයාලා යන්නේ විදේශ විනිමට රටට ගේන්නනේ.අනේ පවු

:       0       0

අමිල Tuesday, 29 May 2012 10:04 PM

සෝමාලියාවෙ උන්ට අහුවෙන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site