(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවෙ ජනතාව අද ඉන්නේ ඡන්ද පිපාසෙකින් යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අයත් ලංකාවට පැමිණ ඡන්දයක් විමසන ලෙස පැවසූ බව කී කිරිඇල්ල මහතා කිසිවකුටත් බය නොවී ඡන්දය තැබුවොත් මැතිවරණ කොමසාරිස්වරයා ඉතිහාසයට එකතු වන බවද සඳහන් කළේය.
"උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ "කියා බෞද්ධ කියමනක් තිබෙන බව මැතිවරණ කොමසාරිස්වරයාට සිහිපත් කරන බවද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
157
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
953
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනිස්සු ඉන්නෙ ඡන්ද පිපාසෙකින්
Lakshman perera Thursday, 10 November 2022 03:09 PM
මම ඉන්නෙ කොමිස් පිපාසෙන්
දාස Thursday, 10 November 2022 03:38 PM
කොල්ලො මේ සැරෙ නම් වැඩ වරදිනව , ඒ කාලෙ වගේ දියවන්නාවට රිංගල, හිතෙි හැටියට හම්බකරගෙන පවුල් එක්ක ආතල් ගත්තෙ කාලේ මේ සැරේ ඉවවෙන පාටයි පේන්නෙ.
උපාසක Thursday, 10 November 2022 05:01 PM
අපි නම් ඉන්නේ සාපිපාසාවෙන් මිස ඡන්ද පිපාසාවෙන් නොවෙයි මහත්තයෝ. තවත් එකක් උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ කිව්වේ ඉස්සර කාලයේ.. එනම් හෙලේනා විජේවර්ධන මැතිණිය කැළණි විහාරය ප්‍රතිසංස්කරණ කරපු කාලයේ.. ඉන් පස්සේ ඒක වෙනස් වුණා. මතක ඇති නේද 1956 ත් 2019 ත් කැළණියේ වන්දනාවේ ගියා අතීතය අමතක නම් 2019 කැළණි වන්දනාවේ ආදීනව මතක්කර ගන්නකෝ....!
ruwan Thursday, 10 November 2022 05:21 PM
කෙහෙල්මල... ඔයා නම් ඇත්තේ එහෙම පිපාසාවකින් තමයි.
Bamunuarachchi Thursday, 10 November 2022 08:26 PM
මෙය පිස්සු කෙලිනවා මිනිස්සු දන්නවා මේ වෙලාවේ චන්දේ තියලා ආණ්ඩු පෙරලන එක අතීසාරෙට අමුඩ ගහනවා වැඩක් කියලා. එනිසා මිනිස්සු චන්දේ ඉල්ලන්නේ නැහැ. මොකා ආවත් මේ අර්බුදයෙන් ගොඩ එන්න කාලයක් යනවා .
විමල් Thursday, 10 November 2022 08:36 PM
රෙද්ද, තොපිත් එපා ඡන්දත් එපා.
Sriyan lanka Thursday, 10 November 2022 09:09 PM
මේ දේශපාලන විශාරද තුමා ගේ පක්ශය රට පාලනය කළ කාලේ එතුමාට මැතිවරණ භීතිකා කියන රෝගය වැළඳිලා තිබුණා. දැන් මැතිවරණයක් ඉල්ලනවා !
Saththaya Thursday, 10 November 2022 10:01 PM
චන්ද පිපාසයෙන් ඉන්නේ මිනිස්සු නෙමේ, ලොක්කා . මිනිස්සු ඉන්නේ හාමතේ . තව චන්ද දීල රටම හුරාගෙන කන්න ඉඩදෙන්න නෙමේ .
K Perera Thursday, 10 November 2022 10:40 PM
මිනිස්සුන්ගේ පිපාසය කෙසේ වුවත් ඔබලාගේ පිපාසය නම් මිරිඟුවක් බව පැහැදිලියි