දහඅට වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනයට පක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය පළ කිරීම නිසා පක්ෂ සාමාජිකත්වයන් අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීන්වන මනුෂ නානායක්කාර සහ උපේක්ෂා ස්වර්ණමාලි ගොනු කළ පෙත්සම් දෙක සම්බන්ධයෙන් ලබන ජූනි 13 වැනි දින ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස අද (21) කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමල් රණරාජා මහතා පැමිණිලි සහ වගඋත්තරකාර පාර්ශවයන්ට නියෝග කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක යන මහත්වරු වගඋත්තරකරුවෝය.
2025 දෙසැම්බර් මස 16
101
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
903
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මනූෂගෙන් උපේක්ෂාගෙන් ලිඛිත සාක්ෂි කැඳවයි
ඉන්දික Saturday, 23 February 2013 02:54 PM
මන්ත්‍රිවරුන්ට පක්ෂ මාරුකලවිට තම තනතුරද අහිමි කල යුතු පනතක් ගෙනා ආ යුතුය (නු)
ලෙස්ලි Friday, 22 February 2013 06:59 AM
මෙයාලට ඡන්දය දුන් ජනතාවට මෙයින් ලොකු අසාධාරණයක් සිදුවෙනවා. (නි)
අනුරාධ Friday, 22 February 2013 03:23 PM
මම දන්න විදියට නම් දැන් ගම්පහ මිනිස්සු වෙනස් වෙලා. (නි)
අජිත් Friday, 22 February 2013 08:22 AM
ඡන්ද දායකයෝ මිනී මරාගෙන, ගුට්ගහගෙන තමන් කැමති පත්ෂය වෙනුවෙන් කෙනෙක් තෝරාගන්නවා. දිනුවට පස්සේ විරුද්ධ පක්ෂයට යනවා. එතකොට ඡන්ද දායකයට මොකද වෙන්නේ.(නදී)
ලලිත් Saturday, 23 February 2013 11:53 AM
මේකත් පොඩි රඟපෑමක්ද ? (ස)
අජිත් කරුණාරත්න Friday, 22 February 2013 07:08 PM
මේ තීරණයෙන් ඡන්ද දායකයන්ට වෙන්නේ අසාධාරණයක් නේද? (නි)
චානික Friday, 22 February 2013 11:06 AM
ජනතා නියෝජිතයෙකුට ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.(නදී)