ලබන මාර්තුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ලබන සැප්තැම්බර තෙක් කල් දැමූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම කියයි.
එහි මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුන් හමු වී විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කරුණ සලකා බලමින් එම තීරණය ගෙන ඇත.
මෙය ශ්‍රී ලංකාවට දෙන අවසාන අවස්ථාව බවත්, එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නා ආකාරය බලා සිටින බවත් මහ කොමසාරිස් කියයි.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානව හිමිකම් කොමිසමෙන් ලංකාවට බුරුලක්
නිහාල් Tuesday, 17 February 2015 07:39 AM
මේවට කියන්න තියෙන්නේ අනේ අනිච්චන් කියලා. මේ ආණ්ඩුවම දින්නොත් යුද අපරද කරලා නෑ. වෙනත් ආණ්ඩුවක් පත් උනොත් යුද අපරද කරලා. (නදී)
සන්වන්නි Tuesday, 17 February 2015 09:06 AM
රාජපක්ෂ පරාජය කිරීමේ වැඩි මෙහෙවරක් ඇමරිකාව කළා. ඉන්දීය සාගර කලාපයේ ඇමරිකන් කඳවුරක් සඳහා අනාගතයේදී ත්‍රිකුණාමල වරාය දුන්නොත් ඒ ගැන පුදුම වෙන්න එපා. (නදී)