(නිමන්ති රණසිංහ )
රටේ ආර්ථික අර්බුදය ඇතිවීමට තුඩුදුන් හේතු කාරණා සම්බන්ධයෙන් පුළුල් කරුණු සොයා බැලීමක් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇත.
මේ කටයුත්ත සඳහා ආර්ථික විශේෂඥයන් කිහිප දෙනකුගේද සහාය ලබා ගැනීමට කොමිසම බලාපොරොත්තු වෙයි.
ආර්ථිකය බිද වැටීම හරහා ජනතාවගේ අයිතීන් අහිමිවීම පදනම් කරගෙන මෙම කරුණු සොයා බැලීම කෙරෙනු ඇත.
2025 දෙසැම්බර් මස 18
310
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මානව හිමිකම් කොමිසමෙන් අලුත් වැඩක්
සමිත සේනක අලුත්ගමගේ. Monday, 03 October 2022 11:59 AM
බොහෝම ස්තූතියි මෙවැනි පියවරක් ගැනීමට කටයුතු කිරීම ගැන... රටම හොරා කෑ දූෂිත දේශපාලකයින් සැමගේ දේශපාලනයට ඒමට පෙර තිබූ වත්කම් සොයාබලා පසුව සොයාගත් දේපල හා මුදල් ගැන සොයාබලා රටෙන් හොරා කෑ බව ඔප්පු වුවහොත් ඒ සියල්ල රාජසන්තක කළ යුතුයි...
නිමේෂ් Monday, 03 October 2022 01:43 PM
හරි නම් මේ වැඩේ පාර්ලිමේන්තුවෙන් තමයි කරන්න ඕනේ... ඒත් එහෙම කළාම, ඒකේ ඉන්න ඔක්කොම පොහොට්ටු අලිහොරුන්ගේ කෙරුවාව අහුවෙන හින්දා.., ඒක කරන්නේ නැතිව පාරට බහින මිනිස්සු විතරක් මර්දනය කරමින් ඉන්නවා..