මිනුවන්ගොඩ පොලිසියේ 13 දෙනකු අද (24* සිට වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරු කළ බව පොලිස් මූලස්ථානය කියයි.
මෙම පිරිස අතර උප පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයන්වරුන් සිව් දෙනෙක්, කොස්තාපල්වරු හත් දෙනෙක් සහ පොලිස් සහයකයෙක් ද සිටිති.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනුවන්ගොඩ 13ක් එක්වර මාරු
දිනේෂ් Wednesday, 24 July 2013 06:07 PM
හැමදම මාරු මාරු තම එතින් ලංකාව හින්දම හොඳයි (අ)
චතුර Thursday, 25 July 2013 01:17 PM
ගොඩක් වෙන අපරාධ පොලිසි දැනුවත්ව වෙන ඒවා. (නි)
දිනේෂ් Wednesday, 24 July 2013 03:06 PM
ඇයි මේ අයව මාරු කරලා තියෙන්නේ? (නි)
අමිල කටුනායක Wednesday, 24 July 2013 07:14 PM
මාරු කරල තියෙන්නේ තැපැල් දෙපාර්තමේන්තුව ද(අ)
රූපවතී Wednesday, 24 July 2013 07:34 PM
මාරු කරලා යවනවා කියන්නේ ඒ අදම වැඩ කරන උන් මුලුරටටම බෝ කරනවා කියන එක නෙමේද ...? උන් ගිය අනික් පළාතෙත් හොදට වවාගෙන කන්න පුළුවන් අවරුදු 4 ක් 5 ක කාලයක් ..ලංකාවේ හැමතැනම දුඋෂණ වැපිරිලා දැන් මේ ක්‍රමය නිසා ..සේවයෙන් අස්කරා නම් ඉවරයි ...? (අ)
සෙන්සා Thursday, 25 July 2013 08:40 AM
පොලිසිය අසරණ කරන එක හොද නෑ. ඒ අයට නිසි මග පෙන්වීම හා උපදේශණය, ඔවුන්ව හොදින් අධීක්ෂණය කරන්න. අපේ රටේ තියන ආයතන දැක්කම පොලිසිය විතරක් හොද වෙන්න විදියක් නෑනේ.(නදී)
උපාලි Wednesday, 24 July 2013 03:40 PM
අපිත් ඔලුව කැක්කුම හැදුනාම සමහර වෙලාවට කොට්ටෙ මාරු කරනවා. ඒ වුනාට කැක්කුම අඩුවෙන්නේ නැහැ බෙහෙතක් බොනකල්. (නි)
වරුණ Wednesday, 24 July 2013 03:42 PM
අර මොකක්ද කේස් එකක් නිසානේද වැඩේ සිද්ද උනේ? (නදී)
ශාන් Wednesday, 24 July 2013 03:59 PM
මාරු නම් ඉතින් දැන් අපි මොනවා කරන්නද? (නි)