මිනුවන්ගොඩ රජමහා විහාරයේ 31 වැනි වෙසක් මහා පෙරහැර ඊයේ (24) රාත්‍රී විදි සංචාරය කළේය.
මිනුවන්ගොඩ රජමහා විහාරාධිපති මකුද්දල චන්ද්‍රාලෝක හිමියන්ගේ මගපෙන්වීමෙන් සහ පුජ්‍ය හැවනතැන්නේගම සීලරතන හිමිගේ අනුශාසකත්වයෙන් පෙරහර සංවිධානය කැරිණි.
අලි ඇතුන් 11 කගෙන් සහ විශේෂාංග කණ්ඩායම් 88 කින් සමන්විතවූ මෙවර පෙරහැර සාමාජිකයන් 100 කට පමණ ආසන්න පිරිසකගෙන් සමන්විතවූ පෙරහැර සංවිධායක කමිටුවක් මගින් මෙහෙයවනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනුවන්ගොඩ වෙසක් පෙරහර