මිනුවන්ගොඩ ගම් රැසක අද උදේ සිට විදුලිය ඇන හිට ඇතැයි ද මේ නිසා අය වැය කතාවට සවන් දීමට නොහැකි වී ඇතැයි ද සීය ගණනක් දෙනා පැමිණිලි කරති.
විදුලි ඉංජිනේරුවරයකු පැවසුයේ අලුත්වැඩියාවක් නිසා මේ තත්ත්වය ඇති වු බවයි.එහෙත් මහජනයා පවසනුයේ ඒ කතාව පිළිගත නොහැකි බවයි.
අයවැය ඇසීම වැලැක්වීමට කිසියම් පිරිසක් මේ කඩාකප්පල්කාරී ක්‍රියාව කර ඇත්දැයි ඔවුහු ප්‍රශ්න කරති
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනුවන්ගොඩ විදුලිය අයවැයට හරස් වේ
රසිත Thursday, 29 January 2015 10:45 AM
තාම කඩාකප්පල් කාරයෝ ඉන්නවද? මම හිතුවේ දැන් ඉවරයි කියලා (දිල්)
බන්දුල Thursday, 29 January 2015 12:32 PM
ඕක ඔය පැත්තේ ඉන්න එක්කෙනාගේ වැඩක් ඉක්මනින් බලන්න (නදී)
විකි Thursday, 29 January 2015 01:50 PM
පරීක්ෂණයක් කළ යුතුයි (නදී)