මිනුවන්ගොඩ - කොළඹ බස් කොන්දොස්තරවයකු හා කොළඹ - කුරුණෑගල බස් කොන්දොස්තරවරයකු අතර ගැටුමකින් පසු මිනුවන්ගොඩ බස් කොස්දොස්තර ජාඇළ පොලිසියෙන් අත්අඩංගුවට ගත්බව කියමින් මිනුවන්ගොඩ - කොළඹ අංක 265 මාර්ගයේ පෞද්ගලික බස් සේවකයෝ වැඩ වර්ජනයක් ඇරැඹූහ.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනුවන්ගොඩ බස් වර්ජනයක්
ජීවක Thursday, 21 January 2016 11:41 AM
වැඩ වර්ජන කළා කියලා ගහපු අය අල්ලන්න බෑනේ.(හේ)
ජීවක Thursday, 21 January 2016 11:48 AM
ඔන්න අපේ දොස්තරලව ඉන්දියාවේ පොලිසියෙන් හොයන නිසා අනිත් අයට වර්ජනය කරන්න තියෙන්නේ .(හේ)
ගැමුණු Thursday, 21 January 2016 11:44 AM
ලංගමය ගොඩ ගන්න නම් මේ අය හැමදාම වර්ජනය කරන එක හොදයි .(හේ)