
(ඉන්දිකා රාමනයාක)
සරුංගල් සිද්ධික් මුල්කරගෙන 2022 වසරේ දී මිනුවන්ගෙඩ ගමන් ගෙදර ප්‍රදේශයේ එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් ටී 56 ගිනි අවිය හා තවත් පිස්තෝල දෙකක් ඇතුලු ආයුධ සමග සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මීගමුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි රාජයේ සැඟව සිටින “හීනටියන මහේෂ් ’‘ නැමැත්තාගේ ගොලයකු බවත්, මෙම සැකකරු ඔහුගේ අපරාධ සදහා ආයුධ ප්‍රවාහනය කරන පුද්ගලයකුගේ බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු බාරයේ තිබු ටී 56 ගිනි අවියක්, පිස්තෝල දෙකක්, ටී 56 උණ්ඩ 87 ක්, ටී 56 මැගසින් දෙකක්, බෝර 12 උණ්ඩ 17, ව්‍යාජ වාහන අංක තහඩු දෙකක්, හා යතුරු පැදියක් , හෙරොයින් ග්‍රෑම් 8 ක් විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.
මෙම සැකකරු පන්නල පදිංචි (25) හැවිරිදි පුද්ගලයකු බවත්, මොහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදි බිරිද හා දරුවා සමග මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටියදී ඊයෙ 6) රාත්‍රියේ විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ ටී 56 අවිය සොයා ගනී
Hira Tuesday, 07 November 2023 03:54 PM
මෙයාව ආයුධ පෙන්වන්න ගෙනියන්නකෝ ඉක්මණටම...