මිනුවන්ගොඩ රෝහල වසර 70කට පසු අද මූලික රෝහලක් බවට පත් කැරිණි.
රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක වියදමින් රෝහල නවීකරණය කර විවෘත කරනු ලැබුවේ ආර්ථික සංවර්ධන ඇමැති බැසින් රාජපක්ෂ මහතා විසිනි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිනුවන්ගොඩටත් මූලික රෝහලක්
සුනිල් විතානගේ Thursday, 17 July 2014 06:45 PM
මේ වගේ දේවල් වලට සමහරු අදහස් පළකරන්නත් අකමැතියි (නි)
සෑම් Friday, 18 July 2014 09:10 AM
ලංකාවේ සෞඛ්‍යය පරිපාලනය කියන්නේ සුව කළ නොහැකි ලෙඩක්.මොනවා කිවුවත් සිදුවෙන්නේ රෝගීන්ට අපහසුතාවයට/මරණයට පත්වෙන දේවල්. ලංකාවේ සෞඛ්‍ය්‍ය සේවයේ ඉන්න අය කොච්චර හොඳ වුණත් නීතිය අනුව කටයුතු කිරීමේදී රෝගීන්ට සිදුවෙන්නේ අසාධාරණයක්. (නි)
පෙරේරා Friday, 18 July 2014 09:41 AM
සමහර රෝහල් මූලික වුණාට තියෙන්න ඕනෑ මූලික බෙහෙත් ටිකවත් නැහැනේ. (නි)
පෙරේරා Sunday, 20 July 2014 04:08 AM
ලඟින් ලග රෝහල් හදන්න මෙතරම් රෝගීන් ද ලංකාවේ අය. හොරගස්මුල්ල බෙහෙත් ශාලාවක් පමණක් කලානම් නරකද (නදී)
එරංග Thursday, 17 July 2014 12:46 PM
හරිම සතුටුයි (නි)
වසන්ත Thursday, 17 July 2014 12:47 PM
බොහොම ස්තුතියි. තව ඉඩකඩ වැඩි කළොත් හොඳයි. මේ ආකාරයටම හොරගස්මුල්ල රෝහලත් වැඩිදියුණු කළොත් දිවුලපිටිය ජනතාවට ලොකු සේවයක් වේවි. (නි)