
ප්‍රංශයේ පැරිස් අගනුවර, ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති, ලියනාඩෝ ඩාවින්චි අතින් සිත්තම් කෙරුණු ලෝ ප්‍රකට, මිල කළ නොහැකි මොනාලිසා සිතුවමට සුප් බඳුනකින් දමා ගැසීමේ සිද්ධියක් වාර්තා වේ.
ප්‍රහාරය එල්ල කර ඇත්තේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධ සම්බන්ධයෙන් විරෝධතාවක නියැලුණු දෙදෙනෙකි.
මිල කළ නොහැකි මොනාලිසා සිතුවම, ප්‍රදර්ශනයට තබා ඇත්තේ වෙඩි නොවදින අධි ආරක්ෂක වීදුරු කුටියක් තුළය. එහෙයින් සිතුවට කිසිදු හානියක් සිදු නොවිණි.
විරෝධතාකරුවන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගැනුණි.
16 වැනි සියවසට අයත් මොනාලිසා සිතුවම ලොව වැඩිම ජන ප්‍රසාදයට ලක්වූ සිතුවම ලෙස සැළකෙයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මොනාලිසාට සුප් ප්‍රහාරයක්