IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මනාලිය සාක්කිකරු සමග පැන යයි

අපොළ සාමාන්‍ය පෙළ උසස් ලෙස සමත් ශිෂ්‍යාවක පෙම්වතා සමග විවාහ වී පැය එක හමාරකට පසු සාක්කියට අත්සන් කළ පෙම්වතා සමග පැන ගිය බව පොලීසියට පැමිණිලි කර ඇත.

ඇය පන ගියේ එක් දරු පියකු සමගය.

සියලු පාර්ශ්වයෝ පොලීසියට කැඳවණු ලැබූහ.

ප්‍රශ්නය විසඳා ගන්නා බව සියල්ලෝම පොලීසියට කීහ.

 

 



අදහස් (0)

මනාලිය සාක්කිකරු සමග පැන යයි

නෙතුමි Tuesday, 14 May 2013 08:41 AM

ඕවට ඉතින් කියන්න දෙයක් නැහැ. විකෘති මනසකින් පෙලෙන අසහනකාරයෝ මිසක්. අද වෙනකොට ලංකාවේ සතියකට දික්කසාද 300 කට ආසන්න ප්‍රමාණයක් පමණ සිදුවෙන එකේ අහන්නත් දෙයක්ක්ද මේවා.(නදී)

:       0       0

හේරත් Monday, 13 May 2013 07:26 PM

පළපුරුද්ද සළකලා බලලා පැය ගානකට අපේ මැරිච්ච සීයා හිටියා නම් බාර ගන්නවා ෂුවර්. (නි)

:       0       0

වසන්ති Monday, 13 May 2013 07:37 PM

ඔබට නිලියක් වෙන්නත් පුළුවන්. ඔබට ලංකාවේ පාර්ලිමේන්තුවට සුදුසුකමුත් තියෙනවා (නි)

:       0       0

ඉස්ලාම් Monday, 13 May 2013 07:40 PM

දෙයියෝ සාක්කි ! ලංකාවෙත් වෙන දේවල් ..... (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 13 May 2013 02:34 PM

බලාගෙන මහත්තයෝ, ත්‍රී වීලර් එකේ, බස් එකේ එහෙම එක්කගෙන යන එක! (නි)

:       0       0

සංජීවනී Monday, 13 May 2013 02:43 PM

මනාලියගේ පෙම්වතුන් දෙදෙනාම විවාහයට පෙනී ඉඳලා නේද ? (ස)

:       0       0

සමන් Monday, 13 May 2013 02:45 PM

කසාද බදිනකොට රජයට ගෙවන්න තියෙන ගාණ ගෙවලා තියෙන්නේ සාක්කිකරු වෙන්න ඇති. එතකොට වෙන්න ඇති දන්නේ මනමාලයා දුප්පත් කියලා (නි)

:       0       0

ක්‍රිෂ් Monday, 13 May 2013 02:46 PM

සාක්ෂිකරු සමගම විවාහ වුනා නම් ඉවරයිනේ (නි)

:       0       0

සමන් Monday, 13 May 2013 02:47 PM

විවාහ වෙනවිට ගෙවන්න තියෙන මුදල ගෙවලා තියෙන්නේ සාක්ෂිකරු. එතකොට දන්නේ මනාලයා දුප්පත් කියලා.(ස)

:       0       0

ප්‍රදීපා Monday, 13 May 2013 02:48 PM

මේවා කියවනකොට හිතෙනවා අපේ තරුණ පරපුර ඉන්නේ කොතනද කියලා. විශ්වාසයක් නැතුවද කසාද බැන්දේ. මනමාල මහත්තයෝ බැඳපු දවසෙම ඔහොමනම් පස්සේ මොනවා නොවෙයිද? (ස)

:       0       0

චතුල වෙරෝනා Monday, 13 May 2013 02:49 PM

පෑනල ගියාට කමක් නැහැ, ළමයි තුන්දෙනෙක් හදනවා නම් රුපියල් දහදහකුයි හරකෙකුයි හම්බ වෙනවා (නි)

:       0       0

සිසිර Monday, 13 May 2013 02:51 PM

ඔය හොද කෙල්ලෙක් ඔයාට හොද ලස්සන අනාගතයක්. ඔහොම යන්.. (ස)

:       0       0

චමිල Monday, 13 May 2013 02:52 PM

ඇති යාන්තම් අහිංසක කොල්ලෙක් බේරුනා. (ස)

:       0       0

නිමල් Monday, 13 May 2013 02:57 PM

නවීන තාක්ෂණයේ තවත් අතුරු ඵලයක්. (ස)

:       0       0

ලාල් Monday, 13 May 2013 02:57 PM

ඔන්න මාමේ කෙල්ල පැනපි! (ස)

:       0       0

සීලා Monday, 13 May 2013 03:03 PM

අපරාදේ කියන්න බැහැ, ඒ කෙල්ල නම් චන්දෙ ඉල්ලන්න කියාපු කෙනෙක්. අනාගත මන්ත්‍රීවරියට ජය වේවා. ! (ස)

:       0       0

වරුණ Monday, 13 May 2013 03:14 PM

ගේ දොර වැඩ නොදත් එකී.. ගත්තු මිනිහ අමාරුවේ, ඒකයි මට කණගාටු....(ස)

:       0       0

චමිල Monday, 13 May 2013 03:15 PM

අයියෝ සල්ලි. (ස)

:       0       0

රත්න Monday, 13 May 2013 03:16 PM

යන්තම් කොල්ලා බේරුනා. කෙල්ලගේ අමාරුවේ අරුමය දැනෙයි ටික කාලෙකින්. අර ෆස්රුල් ගෆූර් ගේ කතාව මසුරන්.(ස)

:       0       0

සේරම් පැරිස් Monday, 13 May 2013 03:26 PM

පළමු මනමාලයා හරි වාසනාවන්ත කෙනෙක්. ඔය කෙල්ල තවත් කී දෙනෙක් එක්ක යාවිද ? ගත්තු මිනිහ අමාරුවේ. (ස)

:       0       0

සෑම් Monday, 13 May 2013 03:29 PM

මේක අනේ අපොයි නේ.(ස)

:       0       0

රංග Monday, 13 May 2013 03:30 PM

ඔතනින් ගිය ඇති. (ස)

:       0       0

ශීලා Monday, 13 May 2013 03:34 PM

මෙන්න තවත් චන්ද ප්‍රතිපලයක්. !(ස)

:       0       0

ආනන්ද Monday, 13 May 2013 03:38 PM

අර මාල ගිරවී වාගේ කූඩුවක දාලා තියා ගන්න. (ස)

:       0       0

ලලිත් Monday, 13 May 2013 03:38 PM

තව එක දවසක් පරක්කු වෙලාම යන්න තිබුනනේ.අහිංසක මනාලයා ගැනත් හිතලා. (ස)

:       0       0

මොහොමඩ් - ‍බේරුවල Monday, 13 May 2013 03:39 PM

මීට පස්සේ විවාහය ලියාපදිංචි කරන්න වෙන්නේ ස්වයංක්‍රියවයි. මිනිස්සු සහභාගි කරවාගන්න බැහැ. මීට කලින් ආපු ත්‍රීවීල් එකේ අයියත් එක්ක පැනලා ගියා, දැන් සාක්කිකරැත් එක්ක පැනලා යනවා... හෙට අනිවාර්යයෙන්ම රෙජිස්ට්‍රාර් තුමත් එක්ක පැනල යනවා..... කොල්ලො අනාථයි. රජයට 10000 ක් ලැබෙන හින්දා රජය ගොඩ ‍කෙල්ල නිසා. මොකද ‍මෙයා නිසා විවාහ දෙකක් ලියාපදිංචි වුන නිසා.(ස)

:       0       0

මුන්සීර් Monday, 13 May 2013 03:42 PM

දැන් අපරාදේ අර කොල්ලගේ සල්ලි ටික දික්කසාදෙට යන............ (ස)

:       0       0

චන්දන Monday, 13 May 2013 03:44 PM

අම්මෝ එක කොල්ලෙක් බේරුනා එත් වෙන එකෙක් හිරවුණා. වාසනාව? (ස)

:       0       0

හේරත් Monday, 13 May 2013 03:49 PM

පැනල යන්නේ ගෙම්බියෝ නේද? නේද ගෙම්බෝ?(ස)

:       0       0

නන්ද Monday, 13 May 2013 03:49 PM

විවාහය නිකම්ම නිකම් ඉන්ද්‍රියයන් සතුටුකරගන්න කරන එකක් නෙමෙයි, එය අතිශය පුජනීය ක්‍රියාවලියක්, තිරිසනාගේත් මනුෂ්‍යයගේත් වැදගත් එක වෙනසක් ඒ, මෙය තරුණ තරුණියන් තේරුම් ගතයුතුයි, නැතිනම් මුළු ජීවිතයම අඳුරේ.. (ස)

:       0       0

සිල්වා Tuesday, 14 May 2013 12:23 AM

ගැහැණු ළමයට ඒ 9 ක් තියෙනවලු. (නි)

:       0       0

රණවීර Monday, 13 May 2013 04:02 PM

කෙල්ල අරන් ගිහින් පරීක්ෂා කරලා හොඳද නරකද කියල සාක්ෂි දෙයි. බය වෙන්න දෙයක් නෑ.(ස)

:       0       0

මනෝජ් Tuesday, 14 May 2013 12:40 AM

සාක්කිකාරයට දෙයියන්ගේ පිහිටයි. (නි)

:       0       0

චමින්ද ජයනාත් Tuesday, 14 May 2013 12:56 AM

මේ කොල්ලට පරණ පිණක් පළිසන් දුන්නා. තව පොඩ්ඩෙන් මේකිව බදිනවනෙ. ඔයින් ගියා ඇති. ටිකක් බැලුවා නම් හොදයි ඔයිට කලින් කී දෙනෙක් එක්ක පැනලා ගිහින් තියෙනවද කියලා. (නි)

:       0       0

කුරුවිට Tuesday, 14 May 2013 01:12 AM

පළපුරුදු කෙනෙක් නිසා කමක් නැහැ මල්ලියේ (නි)

:       0       0

මිනිපේ Tuesday, 14 May 2013 01:46 AM

මනාලයා හරිම ලකී, බැඳලා ටික කලකින් ඕක වුණා නම් මාර ලෙඩේ (නි)

:       0       0

මොහොමඩ් Monday, 13 May 2013 04:34 PM

ලංකාවේ පවුල් සමාජයේ කෙදවාචකය ! (ස)

:       0       0

රවිදු කරුණාතිලක Monday, 13 May 2013 04:39 PM

රෑ මනමාලියෙක් වෙන්න පුහුණු වෙනවාදෝ මන්දා... (නි)

:       0       0

මහින්ද Tuesday, 14 May 2013 04:24 AM

කරත්තේ බැදපු ගොනාගේ ගණන වැඩියි.(නදී)

:       0       0

හේරත් Monday, 13 May 2013 05:03 PM

විවාහයට පළපුරුදු සැමියෙක්ලු, ඕනේ කරල තිබුනේ. කව්ද දන්නේ අඩු සුදුසුකම් වලට පත්වීම අවලංගු වෙනවා කියල.(ස)

:       0       0

රකිත් Tuesday, 14 May 2013 04:35 AM

ඒ කියන්නේ පෙම්වතුන් දෙන්නෙක් ඇය විවාහය සඳහා සහභාගී කර ගත්තාද? එහෙම නැත්නම් පැය එකහමාරකින් සාක්කිකරු පෙම්වතෙක් බවට පත් කළාද? (නි)

:       0       0

යොහාන් Monday, 13 May 2013 05:23 PM

මම ඇයව නැවත බාරගන්නවා, හලාල් සහතිකය බලලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site