IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මොනරාගල 75% - 78% අතර

මොනරාල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 75% - 78% අතර ප්‍රමාණයක් ඡන්දය දී ඇතැයි මහ දිසාපති පද්මනාදන් මහතා කියයි. 2010 වසරේ ඡන්දය ලබාදුන් ප්‍රතිශතය 77.12% කි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන්ගෙන් 65% ක ප්‍රමාණයක් ඡන්දය දී ඇතැයි මැතිවරණ නිලධාරිහූ කියති.

2010 දී ප්‍රතිශතය සියයට 78.70%කි.

 



අදහස් (0)

මොනරාගල 75% - 78% අතර

නිමල් Thursday, 08 January 2015 11:37 AM

මම නම් කියන්නේ මොනරාගල මහින්ද මහත්තයා ජයග්‍රහණය කරනවා (නි)

:       0       0

අමල් කටාර් Thursday, 08 January 2015 11:38 AM

ඔය බුද්දිමත් ජනතාව අනිවාර්යෙන් මහින්ද මහත්තයට තමා දාන්නේ ඡන්දෙ. අනිත් දිස්ත්‍ක්ක ඔක්කොම මෛත්‍රී මහත්තයට. (ස)

:       0       0

ලියනගේ Thursday, 08 January 2015 12:37 PM

අමල්, මට හිතෙන්නේ කටාර් වල අය නම් මෛත්‍රීට වගෙයි. (නි)

:       0       0

සංඛ Thursday, 08 January 2015 12:56 PM

නැහැ ලියනගේ, කටාර් විතරක් නෙමෙයි, මුළු ලෝකෙම මෛත්‍රී මහත්තයාට තමා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site