ගණිකා මඩමක් පවත්වාගෙන යන බවට තමාට ලොකු මඩ පහරක් එල්ල කැර ඇති බවත් එය දේශපාලන කුමන්ත්‍රණයක් බවත් තම ප්‍රතිරූපය නැති කිරීමට එම නින්දිත පුවත් පළ කරන අයට නීතී මගින් ක්‍රියා කරන බවත් පාර්ලිමේන්තු කටයුතු ඇමතිනි සුමේධා ජී ජයසේන ඇමැතිනිය මොනරාගල දී පැවසීය.
තම පාර්ලිමේන්තු නිල නිවසේ වසර දහයකට පමණ සිට ඥාති දියණියක සිටි බවත් ඇය විවාහ වී වෙනත් ස්ථානයක පදිංචියට ගොස් ඇති බවත් ඇය කීවාය.
මොනරාගල දිස්ත්‍රික්කයේ දුප්පත්කම වැඩි වි නැතත් පිටිසර ගම්මානවල ගංජා වැනි මත්ද්‍රව්‍ය ව්‍යාපාර පවත්වාගෙන ගිය අය අත්අඩංගුවට ගැනීමෙන් ආදායම කිසියම් ප්‍රමාණයකින් අඩු වන්නට ඇතැයි ද ඇය කීවාය.
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මොනරාගල දුප්පත්කමට හේතුවක් සුමේධා දකී
රංජිත් සිල්වා Monday, 25 August 2014 02:51 AM
නැහැ නැහැ ඒවායේ වේකන්සිස් ඉවර වෙලා. බය නැතුව එන්න. ආදායම හොඳ වේවි. (නදී)
ලලිත් Monday, 25 August 2014 03:33 AM
ආශ්චර්යවත් ලංකාවක් බිහිවෙන්නද මන්දා යන්නේ? (නි)
නන්ද Monday, 25 August 2014 04:01 AM
කුමාරි , ලංකාවට එන්න හදන්නේ දේශපාලනය කරන්න නෙමෙයිනේ? (නි)
කුමාරි Sunday, 24 August 2014 09:28 AM
බුදුඅම්මෝ දැන් නම් ලංකාවට එනවද කියල නැවතිල්ලේ හොඳට හිතන්න වෙනවා.(දිල්)
පිටිගල Monday, 25 August 2014 05:06 AM
ගංජා. හෙරොයින්, බාබුල්, කසිප්පු, ගණිකා මඩම්, රේස්, කැසිනෝ, අරක්කු බාර්, හොරකම්, වංචා, දූෂණ, මිනීමැරුම්, ළමා අපචාර, අල්ලස්, සහ දේශපාලනය යන මේවා එක කුසේ උපන් සහෝදරයින් වගෙයි දැන් නම් (නි)
පිටබැද්දර ජයා Sunday, 24 August 2014 10:02 AM
කුමාරි බය නැතුව ලංකාවට එන්න ඔයාට අවුලක් වෙන්නේ නැහැ ! (දිල්)
කාලිංග Monday, 25 August 2014 10:45 AM
වැඩක් නැහැ (දී)
රොකී Tuesday, 26 August 2014 02:30 AM
නඩු දානවා කිව්වේ ඇත්තටම ද? හැබැයි තව තව දේවල් එළිවෙන්න පුළුවනි (නදී)
බෙනට් Sunday, 24 August 2014 10:54 AM
අපි එහෙනම් හෙට අනිද්දම ගංජා නීතිගත කරන්න කියමු .. එතකොට මොනරාගල කට්ටියට ආය ආදායම සරු වෙයිනෙ (අ)
සුගුනවති Sunday, 24 August 2014 11:04 AM
මේ අපේ සාමාන්‍ය ජනතාව නියෝජනය කරන්න පාර්ලිමේන්තුවට ඇරලා තියෙන අය....මේ හරක් ටෝක් අහනකොට මට වමනෙට එනවා අනේ කුමාරි නගෝ, ඔයයි මමයි ඔන්න ඔය ඉන්න විදියට ඉමු (අ)
සුගුනවති Sunday, 24 August 2014 11:06 AM
කුමාරි අක්කේ, කාගෙන් නැති වුණ ඔය පිටබැද්දර උන්නැහේගෙන් ප්‍රවේසම් වන්න (අ)
ඉසුරන්දි Sunday, 24 August 2014 12:17 PM
අපිනම් දන්නේ නැහැ ඔය මඩ කතා (දිල්)
පබිදු Monday, 25 August 2014 11:31 AM
හරිම දුකයි මේ වගේ කතා අහන්න ලැබෙන එකට. (නි)
දිමුතු Sunday, 24 August 2014 01:36 PM
ඒ ප්‍රදේශයේ ඉන්න හොඳම ඇමතිවරිය. මෙයා අලි හොරුන්ට අනුබල දෙන්නේ නෑ. (අ)
අජිත් කරුණාරත්න Tuesday, 26 August 2014 03:52 AM
එතකොට ඇමතිතුමිය පිලි ගන්නවා, ගංජා අත් අඩංගුවට ගන්න නිසා ආදායම අඩුවෙනවා. ඒක නිසා දුප්පත්කම වැඩි වෙලා කියලා. එ් කියන්නේ ඔය පළාතේ දුප්පත්කම නැති කරන්න පුළුවන් ගංජා වගාවෙන් කියලනේ අපි හිතුවේ ගොවි තැනින් සහ සමුර්ධියෙන් කියලා. මෙහෙම බලනකොට මහින්ද චින්තනෙන් මොනරාගල කට්ටියට යහපතක් වෙලා නැහැනේ. මොකද මේගොල්ලන් තාම ඉන්නේ පරණ තැනමනේ. ගංජා නැත්නම් හබක්. (නදී)
රත්න Sunday, 24 August 2014 01:43 PM
ගංජා, කුඩු, ගණිකා නිවාස නීති ගත කරනු. (අ)
ජීවන්ත Sunday, 24 August 2014 01:45 PM
මැඩම් ගේ ආදායමත් අඩුවෙලාද? (අ)
සඳුනි Sunday, 24 August 2014 04:44 PM
ගොඩාක් දුකින් වගෙයි කතා කරන්නේ...මට පෙනෙන්නේ මෙතුමියගේත් ප්‍රධාන ආදායම් මාර්ගය එකමයි කියලයි. (අ)
හේවාවිතාරණ Monday, 25 August 2014 07:53 AM
කුමාරි, ඉතියෝපියාවේද පදිංචි වෙලා ඉන්නේ? (නි)
හේවාවිතාරණ Monday, 25 August 2014 07:58 AM
කුමාරි, බය නැතුව තමන්ගේ නිජභුමියට එන්න (නි)
උපුල් Sunday, 24 August 2014 06:48 PM
ගංජා,කුඩු වලින් තොර කතාබහක් අපේ දේශපාලකයින්ට ඇත්තේම නැද්ද? ආශ්චර්යයක මහත! (නි)
පෙරේරා Monday, 25 August 2014 08:22 AM
එතකොට මුළු රටේම දුප්පත්කමට හේතුවත් ඕකමද දන්නේ නැහැ නේද???? (නි)
සමන්ති Monday, 25 August 2014 12:10 AM
ඇයි නිලනිවසේ මන්ත්‍රීතුමිය හිටියේ නැද්ද එතකොට? (නි)
උපාලි Monday, 25 August 2014 12:28 AM
අනෙක් දිස්ත්‍රික්ක වල කට්ටියට තරහයයිද දන්නේ නැහැ. (නි)
මෝදිත Monday, 25 August 2014 12:45 AM
මටත් ඇහුනා ඔයපැත්තෙන් ළඟදී දේශපාලන වේදිකාවක පොහොසත්ම නගරය මොනරාගල කරනවා කියලා . (නි)
රෙජි-සිඩ්නි Monday, 25 August 2014 01:25 AM
අනේ කුමාරි නැගණියනි, අපේ ලංකාව අමතක කරන්න එපා. ඕවා ඉතින් ලෝකේ කොහේ හිටියත් සිදුවෙන දේවල් නේද? (නදී)