පානදුර මිනින්දෝරු කාර්යාලයේ මුරට සිටි මැනුම් සහකාරවරයකුට බ්‍රහස්පතින්දා රාත්‍රියේ එහි පැමිණි පොලිස් නිලධාරියකු පහරදී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත.
එම්.බී.කරුණාසේන නමැති මැනුම් සහකාරවරයා මුර සේවයේ යෙදී සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනකු හා සිවිල් පුද්ගලයකු එහි පැමිණ පුද්ගලයකු සම්බන්ධයෙන් විමසා සිටි බවත් තමා එවැන්නකු නොදන්නා බව පැවසූ පසු කම්මුලට පහරදුන් බවත් ඔහු කළ පැමිණිල්ලේ සඳහන්ය.
2025 දෙසැම්බර් මස 18
84
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
939
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැනුම් නිලධරයාට අහක යන ලෙඩක් වැටේ
රෑන්ඩ් Friday, 26 June 2015 04:26 PM
ඉස්පිරිතාලෙට ඇතුල් වෙන්න. (නදී)
චන්න බුවනක Friday, 26 June 2015 05:48 PM
දන් නැත්නම් දන්නේ නැහැ කියන් නැතුව මොකක්ද කියන්නේ.(නදී)