IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මානාභරණ සෑයෙන් තවත් පුරාවස්තු

සියඹලාණ්ඩුව මානාභරණ රජමහා විහාරයේ ගරා වැටුනු සෑයේ මහාමේරු ගලේ වයඹ මුල්ලෙන් සෙන්ටිමීටර් 14 ක් උසැති සමාධි බුදු පිළිමයක් අද උදේ සොයාගත් බව මහාචාර්ය රාජ් සෝමදේව කියයි. පොලොන්නරු යුගයට අයත් යැයි සැලකෙන මේ පිළිම වහන්සේ කිරි ගරුඬෙන් නෙළා ඇති බව පෙනේ යැයිද මහාචාර්යවරයා පවසයි.



අදහස් (0)

මානාභරණ සෑයෙන් තවත් පුරාවස්තු

කෝලිත Saturday, 07 July 2012 02:52 PM

මම පත්තර කියවන්න ගත්ත දා දඉදලා ලංකාවෙ හැමදාම පුරාවස්තු හම්බවුණ බවට පුවත් කියවලා තියෙනවා.. ඒත් ඔය හමුවන ඒවා ඔක්කොම ලංකාවෙ කොහෙ හරි තැනක තියනවා ඇති නේද?

:       0       0

සමන් Friday, 06 July 2012 03:29 PM

ප්‍රසිද්ධිය දෙන්න ඕන. එත් මේ ඒකට සුදුසු වකවානුවක් නෙමෙයි. හෙට වෙනකොට ඔය ‍ප්‍රදේශයම බැකෝ කරල බලයි තව මොනවාද තියෙන්නෙ කියලා...

:       0       0

ඇටකිච්චා Friday, 06 July 2012 04:32 PM

විදුලි බලය නවීන මෙ‍වලම් නැති යුගයක මෙවන් විස්කම් කළ පුරාණ හෙළයිනි.. අපි ඔබට ණය ගැතියි..!!

:       0       0

ජේ.හේවා- paris Saturday, 07 July 2012 02:18 AM

ඔය පුරා වස්තු ටික කලක් යද්දි අතුරුදහන් වෙන්න පුලුවන්

:       0       0

හේවාවිතාරණ පැරිස් Saturday, 07 July 2012 03:01 AM

මේ පුරාවස්තු ගිහිං තියන්නෙත් කැමරා කැඩෙන කෞතුකාගාරෙනම් ටිකක් කල්පනා කරල බලන්න..

:       0       0

මන්ගල Friday, 06 July 2012 04:59 PM

පේනවා නේද අපේ මුතුන් මිත්තෝ බුද්ධ ධර්මයට කොතරම් භක්තියක්, කැපවීමක් තිබුණද කියලා..

:       0       0

ගිරිගෝරිස් Friday, 06 July 2012 01:02 PM

ඇත්තටම පිස්සුද මන්දා

:       0       0

රොශාන් කොඩිකාර Friday, 06 July 2012 12:26 PM

ඒකටත් හරි......දැන්ම පින්තූර කෑල්ලක් අරන් තිබුණොත් ඒව හරි අපේ ළමයින්ට පෙන්නන්න ඉතිරි වෙයි...

:       0       0

ගුරුගේ Friday, 06 July 2012 12:28 PM

තව දාන්න තව දාන්න

:       0       0

ඩී.එස් Friday, 06 July 2012 12:35 PM

මගේ කොල්ලට එහෙම ඔය පැත්තේ එන්න දෙන්න එපා. ඌ ඔය පිලිමේත් ගල් කරයි නිධානෙකින් ගත්ත එකක් කියල ...

:       0       0

එල්ලක්කල Saturday, 07 July 2012 07:48 AM

අපේ රටේ පුර වස්තු ටිකනම් ඉවරෙට එව්රයි මෙහෙම දාන්න ගියොත් .ඊලග දැයට කිරුල ඔය කියන පැත්තේ තියයි

:       0       0

කැප්පෙටිපොළ Friday, 06 July 2012 06:25 PM

ඔය ඩිංග ඩිංග හාරන්නේ නැතුව ගන්නකෝ බැකෝ එකක්

:       0       0

ගැමුණු Friday, 06 July 2012 01:14 PM

මගේ කඩුව හොයන්න මෙයාලා විදින දුකක්....

:       0       0

සූරිය බණ්ඩාර Saturday, 07 July 2012 09:52 AM

නියම ගයාන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 80 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 938 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site