පොළොන්නරුවේ ව්‍යාපාරිකයෙකුට රුපියල් 6,80,000 වංචා කළ බව කියන අනුරාධපුර මධ්‍යම නුවර ගම්පළාත ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත‍්‍රීවරයකු රුපියල් පන්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස පොළොන්නරුව මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක මහතා නියෝග කළේය. අනුරාධපුර, ඇලයාපත්තුව, මාතිංගමුව පදිංචි රත්තමලලලාගේ හෙන්රි බණ්ඩාර ඔහුය.
පොළොන්නරුවේ මාර්ගවලට අතුරන කොන්ක‍්‍රීට් ගල් නිෂ්පාදනය කරන ආයතනයකින් කොන්ක‍්‍රීට් ගල් ලබාගෙන ව්‍යාපාරිකයාට රුපියල් 6,80000 වංචා කළැයි උසාවියේදී කියැවිනි එම මුදල වාරික තුනකින් ගෙවීමට මන්ත‍්‍රී එකඟවිය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මනුප ප‍්‍රා මන්ත‍්‍රී හත්ලක්ෂයක් වංචාකරයි.
දම්මි Saturday, 16 February 2013 08:42 PM
සුරේෂ් , අහලා නැද්ද නීතිය සාධාරණ නැති බව? (නි)
තිලක් Friday, 15 February 2013 06:00 PM
පොල් ලෙඩි 8ක් අහුලන් ආපු දැරිවිට පණස්දාහයි නම් මුට කීයක් ගෙවන්න ඔනද?(නදී)
රත්න Friday, 15 February 2013 06:13 PM
රජයේ සේවකයෙක් රු. 500 ක උසාවි දඩයක් ගෙවුවොත්, ඔහුට නැවතත් රාජ්‍ය සේවයේ යෙදීමට නොහැකියි. මේ වගේ කට්ටිය ගැන කොහොමද? ඒත් මීට පෙරදි මීට වඩා දඩ කාපු අයත් මුල් පුටුවල වැජඹෙනවා නේ. (නි)
අජිත් Friday, 15 February 2013 06:21 PM
සංවර්ධන වැඩවලට මුදල් වෙන්කරලා දීලා නැතුව ඇති.(නදී)
පාලිත Saturday, 16 February 2013 10:52 PM
පොල් ගෙඩි අටක ගාණත් එකයි. ලක්ෂ හතක ගාණත් එකයි. කොහොමද වැඩේ? (නි)
සදුනි Friday, 15 February 2013 07:01 PM
ලොක්කොත් ගන්නකොට මම නොගෙන ඉන්න එන හරි මදි කියලා හිතලා.(නදී)
බන්දුල Saturday, 16 February 2013 10:51 AM
ඔය අපේ සල්ලි තමන්ගේ වගේ තියා ගත්තාට (දී)
සුජිත් Saturday, 16 February 2013 11:31 AM
අපිම තමයි මේ අය පත් කලේ (දී)
කුමාර Saturday, 16 February 2013 11:34 AM
අනුමත කරන්න බැහැ . ඔය ජනතා සල්ලි (දී)
කමල් Saturday, 16 February 2013 11:34 AM
බලය නිසාද ම්කෙහෙම වැඩ කරන්නේ (දී)
නිලින්ද Saturday, 16 February 2013 11:34 AM
කොහොමද එහෙම උනේ (දී)
ප්‍රසන්න Saturday, 16 February 2013 11:31 AM
අපි මෙහෙම වැඩ නතර කල යුතුයි (දී)
සංක Saturday, 16 February 2013 11:31 AM
ඔන්න ඔහොමලු උනේ (දී)
ලාල් Saturday, 16 February 2013 11:31 AM
නිතිය දැඩිව ක්‍රියාත්මක කරන්න (දී)
සුජිත් Saturday, 16 February 2013 11:34 AM
කොහොමද එහෙම වැඩ කරන්නේ (දී)
ලලිත් Saturday, 16 February 2013 11:34 AM
මෙහෙමත් වැඩක් (දී)
තුසිත Saturday, 16 February 2013 11:31 AM
තමන්ගේ සල්ලි වලට ඕන දෙයක් කර ගන්න (දී)
ලාල් Saturday, 16 February 2013 11:34 AM
කෝ නිතිය..නිතිය.. ක්‍රියාත්මක කරන්න (දී)
ගාමිණී Friday, 15 February 2013 08:52 PM
හොරුන්ගෙත් හොරු කම්බ හොරු කිවුවලු. (නි)
හේරත් Friday, 15 February 2013 09:19 PM
ලක්ෂ හතයි නෙමෙයි අනේ හයයි අසූවයි... (නි)
කුරුවිට Friday, 15 February 2013 09:21 PM
තිලක්, පොල් ගෙඩි 8ක් හොරකම් කරපු ළමයා සන්ධානයේ මන්ත්‍රී කෙනෙක් නෙමෙයි නේද? (නි)
සකු Saturday, 16 February 2013 04:23 PM
කාට කියන්නද මේ දුක (දී)
ඩයස් Saturday, 16 February 2013 05:24 AM
කොස් ගෙඩිදෙකට 50000 යි නම්, පොල් ගෙඩි 8ට 50000 යි නම් ඇත්තෙන්ම මෙයාට ගහපු ගාන මදි. (නි)
රොෂාන් Friday, 15 February 2013 04:27 PM
අයියෝ මෙහෙමත් මන්ත්‍රීලා. ඔය අහුවෙන ඒවා විතරයි. අහුවෙන්නේ නැති ඒවා තව කොච්චර නම් ඇතිද?(නදී)
නිලංග Saturday, 16 February 2013 05:36 AM
කතාවක් තියෙනවා‘කපුව හිටගෙන කරන දේ කපුවගෙ ගෝලයො දුව දුව කරනවා‘ කියලා. (නි)
කිවි Saturday, 16 February 2013 07:57 AM
චන්දෙට වියදම් කරන්න ඒ මිනිස්සු සල්ලි හොයාගන්නත් එපැයි. මිනිස්සුන්ට ඒක තේරෙන්නෙ නැති හැටි? (නි)
සුරේෂ් Saturday, 16 February 2013 07:59 AM
පොල් ගෙඩි 8ට රුපියල් 50000ක් නම් 680,000ට රුපියල් 106,250,000ක දඩයක් ගහන්න ඕනෑ. (නි)