IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මනාප අංකය හොයන්න අලුත් ක්‍රමයක් එයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ගේ මනාප අංක සොයා ගැනීමේ පහසු විද්‍යුත් ක්‍රමයක් මැතිවරණ දෙපාර්තමේන්තුව හඳුන්වා දී ඇත. පහත දැක්වෙන සබැඳිය ඔස්සේ ගොස් ඔබ අයත් දිස්ත්‍රික්කය තෝරා ඔබ ඡන්දය දීමට අපේක්ෂාකරන දේශපාලන පක්ෂයේ නම තෝරන්න. එවිට ඒ පක්ෂයේ අදාල දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන්ගේ නම් සහ මනාප අංක ඔබට දර්ශනය වෙයි.

පෝස්ටර් ඇලවීමට නොහැකියැයි තිබූ නීතිය හොඳින් ක්‍රියාත්මක වූ බැවින් තම මනාප අංකය ඡන්ද දායකයන් වෙත ගෙනයාමට නොහැකියැයි අපේක්ෂකයෝ මැසිවිලි නැගූහ. මේ ක්‍රමය ඡන්ද දායකයන්ට තමන් කැමති අපේක්ෂකයාගේ මනාප අංකය සොයා ගැනීමට ඉතා පහසු ක්‍රමයකි. මෙම සේවාව සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම ලබා දීම ද විශේෂත්වයකි.

අදාල සබැඳියට මෙතැනට යන්න

http://220.247.204.21/loc/Main.aspx

 



අදහස් (0)

මනාප අංකය හොයන්න අලුත් ක්‍රමයක් එයි

සචිත් Friday, 14 August 2015 07:54 AM

හම්බන්තොට මනාප අංක සටහන වැරදි බව පෙනේ.(නදී)

:       0       0

උත්පලා Friday, 14 August 2015 08:04 AM

හොද දෙයක් කරලා තියෙන්නේ. පොඩි මිනිහට මේවායෙන් වැඩක් වෙන්නේ නැහැ. (නදී)

:       0       0

ශානික Friday, 14 August 2015 08:15 AM

ඉතාමත් හොදයි. මෙය තවදුරටත් වැඩි තියුණු වේවීයි අපි සිතනවා.(ම)

:       0       0

දිලාන් Friday, 14 August 2015 05:05 AM

අධ්‍යාපන සුදුසුකම් එහෙමත් ඒ එක්කම දැම්ම නම් තමයි හොඳ (ම)

:       0       0

පුබුදු Friday, 14 August 2015 05:53 AM

ඇත්තෙන්ම ගොඩක් හොඳ දෙයක්. (බ)

:       0       0

අජිත් Friday, 14 August 2015 05:55 AM

වැඩේ හොදයි. ගමේ අප්පුහාමිලට තමයි ප්‍රශ්නේ. (බ)

:       0       0

අමිල් Friday, 14 August 2015 11:49 AM

නියමයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site