බෙන්තොට සුද්දගොඩ ඡන්ද මධ්‍යස්ථානය අසලදී ගාල්ල අපේක්ෂකයකුගේ මනාප අංකය සහිත ප්‍රචාරක කාඩ් පත් බෙදමින් සිටි අයකු කාඩ්පත් රැසක්ද සමගින් අද දහවල් සැකපිට අත් අඩංගුවට ගත් බව බෙන්තොට පොලිසිය කියයි.
මැතිවරණ නීති රීති කඩකිරීමේ වරදට ඔහු අද (17)බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මනාප අංකය බෙදා උසාවි යන්න වෙයි
විජේ Monday, 17 August 2015 10:52 AM
දැන් අර අපෙක්ෂකයා ඇවිත් ඔයාව බේරා ගනිවි (අ)
ඉසුරන්දි Monday, 17 August 2015 08:51 AM
නිකන් ඉල්ලන් කනවයි කියන්නේ ඕවට තමයි. (අ)