සේවය ස්ථීර කරන්නැයි පවසමින් ටෙලිකොම් ආයතනයේ මෑන් පවර්ස් සේවකයෝ 1500ක් පමණ නුවර කොළඹ පාරේ යක්කල වීදීයවත්තෙන් උද්ඝෝෂණයක් ඇරැඹුහ.
ඔවුන් පා ගමනින් කොළඹ ටෙලිකොම් කාර්යාලය අසලට පැමිණිමට නියමිතව සිටියේය.
මැතිවරණ සමයේ පාගමන් යෑමට ඉඩ දිය නොහැකි බව එතැණට පැමිණි ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතා කීවේය.
(ඡායාරූප තිලකරත්න දිසානායක)
2025 දෙසැම්බර් මස 16
5
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෑන්පවර් සේවකයෝ උද්ඝෝෂණයක
යොමාල් Tuesday, 30 December 2014 12:28 AM
දැන් ඉතින් මේකත් රැල්ලක් වෙලානේ! (නි)