IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


මනිපූර් හිංසනය ලොව කලඹයි

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ කලහකාරීන් පිරිසක් කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කර නිරුවතින්, පාරේ ඇවිදීමට සැලැස්වීමේ සිද්ධිය සහ ඉන්පසු හටගත් වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා ලොව කැලැඹීමට සමත් වී ඇත.

එම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියේ ක්‍රියාකලාපය ද බොහෝ දෙනාගේ විවේචනයට හේතුවක් වී තිබේ. සිද්ධියට අදාල වීඩියෝ දසුන් ද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය.

පොලීසිය විසින් සිද්ධියට අදාල සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගතවූ කාලය හා සෙසු සැකකරුවන් කඩිනමින් සොයා නොගැනීම යන චෝදනා පොලීසියට එල්ල වී තිබේ.



අදහස් (5)

මනිපූර් හිංසනය ලොව කලඹයි

පැරකුම් Sunday, 23 July 2023 05:04 PM

අනාගත ලෝකයේ බලවතාගේ පැටිකිරිය කොහොමද? ලෝකය අල්ලන ඉන්දියානුවන්ට ඔලුව හංගගන්න තැනක් නැති හැඩයි...

:       11       41

sena Sunday, 23 July 2023 07:01 PM

අපේ අවාසනාවක මහත, ඔය වගේ ගෝත්‍රිකයින් ඉන්න රටකට අපිව පාවා දෙන්න අපේ ලොක්කෝ කැස කවන්නේ...!

:       5       33

Nihal Sunday, 23 July 2023 09:41 PM

බටහිර කරණ අපරාධ වලට සාපේක්ෂව ඕක අඩුම ප්‍රතිශතයක්

:       1       0

donMonday, 24 July 2023 11:13 AM

අපි දැනටමත් ඉන්දියාවෙ ප්‍රාන්තයක්

:       0       0

අරවින්ද මොනරවිල Monday, 24 July 2023 10:58 AM

තමන්ගේ රටේ ප්‍රශ්ණ විසදගන්න බැරි රටවල් අනිත් රටවල අභ්‍යන්තර ප්‍රශ්ණ විසදන්න බලහකාරයෙන් මැදිහත් වෙන හැටි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 420 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 125 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 803 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site