IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මනාපය ඉල්ලා සිවුරුත් බෙදන්න හදලා

සීදුව දුම්රිය හරස් මාර්ගය ළඟදී කැලණිය හිටපු ප්‍රාදේශීය සභාපති හා සන්ධාන අපේක්ෂක ප්‍රසන්න රණවීරගේ කැබ් රථයක් මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මනාප අංක හා රුව මුද්‍රිත පෝස්ටර් හා කටවුට් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ප්‍රසන්න රණවීරගේ නම හා මනාප අංකද රුවද මුද්‍රිත ලේබල් ඇලවූ සිවුරු 7ක්ද එහි තිබී සොයාගෙන ඇත.

 



අදහස් (0)

මනාපය ඉල්ලා සිවුරුත් බෙදන්න හදලා

ජයසේන Thursday, 13 August 2015 04:04 PM

අර කෙනෙක් එක රැස්වීමකදී අහලා තිබුණා නේද සිවුරු බෙදුවහම මොකක්ද වැරැද්ද කියලා? (නි)

:       0       0

බටන්ගල Friday, 14 August 2015 04:26 AM

ඉමේෂ් ඔයා කියනවා වගේ මෙයා කැලණිය ජනතාවට කලාය කියන සේවය මෙච්චර විශාල නම් ඔය බඩු බෙද බෙදා ඡන්ද හිඟන්නෙ අහවල් දේකටද? (නදී)

:       0       0

ධනපාල Thursday, 13 August 2015 07:06 PM

අනේ අම්මපා මෙහෙමත් දේවල්! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 13 August 2015 10:56 PM

දේශපාලඥය‍ෝ ගම කනවා මදිවාට දැන් ආගමත් කන්න හදනවා!! (නි)

:       0       0

ඉමේෂ් Friday, 14 August 2015 01:59 AM

ඔය ඔක්කොටම කලින් කැළණිය කුණු ප්‍රශ්නය විසඳලා ඉන්න. රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද ගමේ ප්‍රශ්න විසඳන්නේ නැතුව? (නි)

:       0       0

ඉමේෂ් Friday, 14 August 2015 02:20 AM

රටටම දැනගන්න කියන්නේ. කැලණියේ කුණු ගෙනගියේ නැහැ සතියකින්. කුණු පිරිලා ගෙවල්වල, පාරවල් අයිනේ. මෙතුමාව යවමුද පාර්ලිමේන්තුවට රටේම ප්‍රශ්න විසඳන්න? (නි)

:       0       0

දුමින්ද Friday, 14 August 2015 02:38 AM

ජනතාව නිවැරදි හැන්දෙන් බෙදාවිද බලමු (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site