මේසන් බාස්ට බදාම සපයන්නෝ කියල ඉස්සර කිවුවෙ ප්‍රසිද්ධ අකුරු හතරකට. ඕව කියන්න ගිහිල්ල දොස්තර මහත්තුරු අපිත් එක්ක තරහ වෙයිද දන්නෙත් නැහැ. ඒත් මේ කියන්නෙ වෙනස් කතාවක්. මේ මේසන් බාස් මහත්තයට නං ඉන්නෙ සුපිරි ගෝලයො ටිකක් කියල මේ වීඩියෝව බලපු ඕන කෙනෙකුට තේරෙනව. ඒ තත්ත්වෙට එන්න පුහුණුව වගේම කැපවීමත් තියෙන්න ඕන. අනික මෙහෙම මිනිස්සු ඉන්නවනං සතියෙන් වෙල් හාන්නත් බැරිකමක් නැහැ.
රචින්ත ජයවර්ධන
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මෙන්න සුපිරි වැඩකාරයෝ බලන්න කොහොමද කියල