හෙරෝයින් විකුණන්නෙකු බව කියන මන්න මංජු යතුරු පැදියකියන් ගමන් කරමින් සිටියදී නාඳුණන තුවක්කුකරුවෙකු විසින් තැබු වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
හිසට වෙඩි වැදී මියගිය ඔහුගේ මළසිරුර දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ බවද පොලිසිය පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මන්න මංජු වෙඩි කා නසී
ගුණේ Thursday, 21 July 2016 07:21 PM
අවිගත්තෝ අවියෙන්ම නසී! (නි)
සත්‍යයා Thursday, 21 July 2016 08:32 PM
යහපාලනය සඳහා නාඳුනන තුවක්කුකරුවනුත් අවශ්‍ය බවද මේ සිද්ධියෙන් අපිට පෙනීයන්නේ. කලින් හිටපු ආණ්ඩුව නම් දඩයම් කළේ කුඩුකාරයින්වනේ. (නි)
මැගී Friday, 22 July 2016 12:13 AM
කුඩු බිස්නස් කරන අය පාතාල කල්ලි වල අයගේ ජීවිත කෙළවර වෙන්නේ ඔය වගේ අවාසනාවන්ත විදියට තමා. ඒත් මේවට යොමුවුණ කිසිම කෙනෙක් මේවායින් පාඩමක් ඉගෙනගන්නේ නැහැ. නහි වේරෙන වේරානි කියලා කිසිම කෙනෙක් හිතන්නෙත් නැහැ. (නි)
ධම්ම Friday, 22 July 2016 01:59 AM
ඉස්සර වගේමයි. වෙනසක් නැහැ. ඔබට සතුටුයිද දැන් කියලා අහන්න එපා. (නි)
රසික Friday, 22 July 2016 03:00 AM
දැන් සුදු වෑන් වෙනුවට නාඳුනන තුවක්කුකරුවන්ද? (නි)
ඉමේෂ් Friday, 22 July 2016 05:31 AM
ඇති යන්තම්. (බ)