IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


මුන්නේස්වරමට පිදූ දිවි සමට තිස් දාහක් දඩ

බාරයක් ඔප්පු කරමින් හලාවත මුන්නේස්වරම් දේවාලයට දිවි සමක් පූජා කළ නයිනමඩමේ වර්ණකුලසූරිය නෙල්සන් හියුබට් ප‍්‍රනාන්දුට රුපියල් තිස් දහසක දඩයක් නියම කළ හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත් අර්මින් ප‍්‍රනාන්දු මහතා, දිවි සම පිළිබඳ නියෝගය කල් දැමීය. දිවි සම ළඟ තබා ගැනීම නීති විරෝධී ක‍්‍රියාවකි. මේ සම කටුගෙට දෙන්නැයි වනජීවී නිලධරයෝ කීහ. දිවි සම දේවාලයට දෙන්නැයි ද ඉල්ලීමක් කැරිණි.



අදහස් (0)

මුන්නේස්වරමට පිදූ දිවි සමට තිස් දාහක් දඩ

රොෂාන් Thursday, 10 May 2012 01:00 PM

හරි හරි.අපිට තේරුණා.කටුගෙට දීලා එතනින් උස්සන්න නේද හදන්නේ?

:       0       0

පෙරේරා Friday, 11 May 2012 06:22 PM

මම හිතන විදියට සමහරු ලංකාවේ දිවියන් ජනග්‍රහණය ගැන දන්නේ නෑ වගේ. ලාංකීය වාර්තා හැටියට දිවියන් ගණන 1000ක් වත් නෑ මේ වෙන කොට

:       0       0

ෂෙරීෆ් Friday, 11 May 2012 02:50 AM

මට පේන හැටියට පෙරේරා උන්නැහේ ලංකාවේ සත්තු ඉන්න හරිය දැකලා නෑ

:       0       0

රාජපක්ෂ FROM BAHRAIN Thursday, 10 May 2012 01:59 PM

වදින්න ගිය දේවාලය ඉහේ කඩන් වැටුනා නේද?

:       0       0

දර්ශන් Thursday, 10 May 2012 02:11 PM

පිස්සුද මන්දා

:       0       0

Thilak Thursday, 10 May 2012 03:24 PM

හම කටුගෙට යවල කොටිය මරපු එකයි ඒක ගත්තු එකයි හිරගෙට යැව්වා නම් තමයි නඩු තීන්දුව සාධාරණ එකක් වෙන්නේ. හම දේවාලෙට දුන්නොත් ආයෙත් පූජා කරපු එකාගේ අරමුණම ඉෂ්ට වෙනවා නේද? එතකොට කැලේ ඉන්න අනිත් කොටින්ට සාධාරණයක් වෙන්නේ නෑ.

:       0       0

තරිදු Thursday, 10 May 2012 04:10 PM

මේ වගේ වැඩ කරන මිනිස්සු එක්ක දෙවියෝ ඉඳීවිද?

:       0       0

මාධව Thursday, 10 May 2012 04:34 PM

කටුගෙට දෙන එක ගැන නම් විඩක් කැමතියි... විඩක් අකමැතියි... ෂුවර් නෑ.ඒකයි

:       0       0

ප්‍රසා Friday, 11 May 2012 10:48 AM

ලියනගේ, ඔයාගේ කමෙන්ට් එක දෑකලා මට පන යන්න හිනා....

:       0       0

පෙරේරා Thursday, 10 May 2012 06:26 PM

මම හිතන්නේ 75,000ක් වත් ගැහුවනම් තමයි හොද. මේ සත්තු එන්න එන්නම අඩු වෙනවා

:       0       0

ලංකාසිරි Friday, 11 May 2012 03:29 PM

දිවියෝ නෑ කිවුවට ලංකාවේ කොටි කොච්චර හිටියද?

:       0       0

ලියනගේ-kuwait Friday, 11 May 2012 12:04 AM

අපරාදේ පණ පිටින් දිවියෙක් ගන්න සල්ලි

:       0       0

ෆාරු Thursday, 10 May 2012 11:44 AM

හපෝයි... ඇයි කටුගෙට???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2041 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 637 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 719 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site